කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ සත්කාරක පාකිස්ථානය එකිනෙකා ගැටෙන පන්දුවාර 20 තුන්කොන් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ අනුව, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකාව තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *