නුගේගොඩ රැලිය වෙනුවෙන් පොලිසිය පාරවල් වහයි

හෙට(21) දහවල් 02.00 ට මිරිහාන පොලිස් වසමේ ආනන්ද සමරකෝන් එළිමහන් රංගපීඨයේදී මහජන රැළියක් පැවැත්වීමට නියමිත බවට ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කර ඇත. මෙම මහජන රැළිය සඳහා සහභාගි වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රභූවරුන්, දේශපාලන පක්ෂ නායකයින්, නියෝජිතයින්, පාක්‍ෂිකයින් හා පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇත. ඒ […]

”කිසිඳු අපරාධකරුවෙක්ට දේශපාලන රැකවරණයක් දැන් නැහැ”

දරුවන් තවදුරටත් මත්කුඩු ව්‍යසනයේ ගොදුරු බවට පත්වීම වැළැක්වීම තමාගේ අරමුණ බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කිසිදු අපරාධකරුවෙකුට දේශපාලන රැකවරණය ලබා නොදෙන ආණ්ඩුවක් මේවන විට පිහිටුවා ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. කිසිදු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට දේශපාලන රැකවරණයක් නොමැති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය. ජාතියක් ලෙස මේ මොහොතේ මුහුණ දී සිටින විනාශකාරීම ගැටලුව වන මෙම මත්ද්‍රව්‍ය උවදුරෙන් […]

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව, සිම්බාබ්වේ සහ සත්කාරක පාකිස්ථානය එකිනෙකා ගැටෙන පන්දුවාර 20 තුන්කොන් තරගාවලියේ පළමු තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ අනුව, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරගයේ දී ශ්‍රී ලංකාව තීරණය කළේ පළමුවෙන් පන්දු රැකීමටයි.

තුන්කොන් T20 තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු තරගය අද

ශ්‍රී ලංකා, පාකිස්තාන, සිම්බාබ්වේ තුන්කොන් 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය අද (20) රාවල්පින්ඩ් හී දී පැවැත් වේ. සිම්බාබ්වේ කණ්ඩායම සමග පැවැත්වෙන එම තරගය මෙරට වේලාවෙන් පස්වරු 06.30ට ආරම්භ වීමට නියමිතය. මෙම තරගාවලියේ දී දසුන් ශානක විසින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන අතර අබාධයකට ලක්වු වනිඳු හසරංග මෙන්ම දුෂ්මන්ත චමීර ද […]

පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයට නාගයෙක් ඇවිත්

පාර්ලිමේන්තුවේ කතානායක කාර්යාලයට පසුගියදා නාගයෙක් පැමිණ ඇත්තේ බැද්දගාන තෙත්බිම් රක්ෂිතයෙන් බව අනාවරණය කරගෙන තිබෙනවා. මෙම රක්ෂිතයේ සිට දියවන්නා ඔය හරහා පිහිනා පැමිණි මෙම නාගයා පාර්ලිමේන්තු භූමියට ඇතුළු වී පාර්ලිමේන්තුවේ ගොඩනැගිලිවල තිබෙන රළු බිත්ති දිගේ ඉහළට නැග දෙවැනි මහලේ පිහිටි කතානායක කාර්යාලයට පැමිණ ඇති බවයි දැනගන්නට ලැබෙන්නේ. මෙම නාගයා දැක ගැනීමෙන් පසුව ආරක්ෂක අංශ සහ පාර්ලිමේන්තුවේ […]

මාලිමාවට සහාය දුන් ශ්‍රීලනිප සභිකයින්ගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මඟපෙන්වීමට පටහැනිව ගොස් පළාත් පාලන ආයතනවල 2026 අයවැය සම්මත කිරීම සඳහා ජාතික ජන බලවේගයට සහාය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයින් 8දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ. පක්ෂයේ දැනුවත් කිරීම්, ලබාදී ඇති මඟ පෙන්වීම් සහ උපදෙස්වලට පටහැනිව මෙම පිරිස කටයුතු කර ඇති අතර, ඒ අනුව මීළඟ මධ්‍යම කාරක සභා රැස්වීමට ඒ […]

“ඉන්දියාව මගේ අම්මගේ ජීවිතේ බේරගත්තා”

පදවියෙන් පහ කරන ලද බංග්ලාදේශ අගමැති ෂෙයික් හසීනාගේ පුත් සජීබ් වසීඩ් ජෝයි ඩකා විසින් සිය මව භාරදෙන ලෙස කළ ඉල්ලීම දැඩි ලෙස විවේචනය කර ඇති අතර, දේශසීමාවෙන් එපිටින් මතුවෙමින් පවතින ත්‍රස්තවාදී තර්ජනයක් සම්බන්ධයෙන් ඉන්දියාවට අනතුරු අඟවා තිබෙනවා. ඔහුගේ මව 2024 අගෝස්තු මාසයේදී ඉන්දියාවට ගෙන ඒමෙන් පසු මාධ්‍ය වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් වසීඩ්, සිය මවට රැකවරණය […]

රටම එකට ජාතික මෙහෙයුම අද තංගල්ලේදී

විෂ මත්ද්‍රව්‍ය උව­දුර මුලි­නු­පුටා දැමීම සඳහා රජය මඟින් ක්‍රියා­ත්මක කරන ‘රටම එකට‘ ජාතික මෙහෙ­යුමේ දකුණු පළාත් වැඩ­ස­ට­හන ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් තංගල්ල මහ­ජන ක්‍රීඩාං­ග­ණ­යේදී අද (20) සවස 3.00ට ආරම්භ වේ. මෙරට තරුණ ප්‍රජාව මෙන්ම පාසල් දරු­වන්ගේ ජීවිත අව­දා­න­මට ලක්කර ඇති විෂ මත්ද්‍රව්‍ය උව­දුර සහ විෂ මත්ද්‍රව්‍ය ජාවා­රම තුරන් කිරීම මේ වැඩ­ස­ට­හනේ අර­මුණ වී […]

උඩරට දුම්රිය ගමන තවමත් කොට උඩ

උඩරට දුම්රිය මාර්ගයේ ගස් හා පස්කඳු කඩා වැටීම සමඟ සිදුවූ පිලීපැනීම හේතුවෙන් අවහිර වූ දුම්රිය ධාවනය මේ දක්වා යථා තත්ත්වයට පත්ව නොමැත. ඒ අනුව අද (20) දින කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියයන් නානුඔය දක්වාත්, බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රියයන් නානුඔය සිට කොළඹ කොටුව බලාත් ධාවනය කිරීමට […]

නාමල්ගේ උපාධි සහතිකයට අත්සන් කර ඇත්තේ ඉල්ලා අස්වූ උපකුලපතිවරයෙක්

ශ්‍රී ලංකා පොදු­ජන පෙර­මුණේ පාර්ලි­මේන්තු මන්ත්‍රී නාමල් රාජ­පක්ෂ මහ­තාගේ නීති උපා­ධියේ සැක සහිත තැන් ගණ­නා­වක් සම්බ­න්ධ­යෙන් වෙබ් අඩවි ගණ­නා­වක වාර්තා කර ඇති බැවින් පාර්ලි­මේ­න්තුවේ ගෞර­වය ආරක්ෂා කිරී­මට මේ සම්බ­න්ධ­යෙන් පැහැ­දිලි කිරී­මක් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවි­ධා­යක, සෞඛ්‍ය හා ජන­මාධ්‍ය අමාත්‍ය නලින්ද ජය­තිස්ස මහතා පාර්ලි­මේ­න්තු­වේදී ඊයේ (19) ප්‍රකාශ කළේය. නාමල් රාජ­පක්ෂ මහ­තාගේ […]