කෙරවලපිටිය අධිවේගී පිවිසුම අසල ගින්නක්

කෙරවලපිටිය අධිවේගී පිවිසුම ආසන්නයේ ඇති කසළ කන්දක ගින්නක් හටගෙන තිබේ.

අප වාර්තාකරු පැවසුවේ අද (26) උදැසන මෙම ගින්න හටගෙන ඇති බවය.

මේ වන විටත් ගින්න පැතිරෙමින් පවතින අතර  ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන රථ දෙකක් එම ස්ථානයට යොමුකර ඇති බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි. 

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *