
- Fri, 14 August 2026
- +94 70 295 1126
- Ceylon News HQ, Colombo, Sri Lanka
දැදුරු ඔය පිටාර ගැලීමෙන් ඇතිවූ ගංවතුරෙන් විපතටපත් මහව ඇල්ල ප්‍රදේශයේ දෙමහල් නිවසක උඩු මහල තුළ සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙකු බේරා ගෙන තිබේ.
ගුවන් හමුදාවට අයත් Bell-212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් මගින් මෙම තිදෙනා නිරුපද්‍රිතව බේරා ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර ඇත.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ රත්මලාන කඳවුරට අනුයුක්ත මුදාගැනීමේ කණ්ඩායම විසින් මෙම මෙහෙයුම සිදු කර තිබේ.




Welcome to Ceylon News HQ, your trusted destination for the latest news and stories from Sri Lanka and around the world.
Sign up our newsletter to get update information, news and free insight.