තවත් දුම්රිය ගමන් වාර කිහිපයක් අවලංගුයි

අද දින ධාවනය වීමට නියමිතව තිබූ කොළඹ කොටුව සිට බදුල්ල හා බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්‍රී තැපැල් දුම්රිය දෙක ඇතුළු ගමන් වාර 05 ක් අවලංගු කෙරේ

 වලංගු වූ දුම්රිය කාලසටහන පහතින් දැක්වෙයි

  •  පස්වරු  03.35 කොළඹ කොටුව සිට මහනුවර
  • රාත්‍රී 08.30 කොළඹ කොටුව සිට බදුල්ල (රාත්‍රී තැපැල්
  • පස්වරු 03.00 මහනුවර සිට කොළඹ කොටුව
  • පස්වරු 03.25 මහනුවර සිට කොළඹ කොටුව
  • පස්වරු 06.00 බදුල්ල සිට කොළඹ කොටුව ( රාත්‍රි තැපැල් )

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *