මත්ද්‍රව්‍ය බෝට්ටුවේ හිමිකරු අල්ලයි

දික්ඕවිට වරායට රැගෙන ආ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සහිත බහුදින යාත්‍රාවේ හිමිකරු බව කියන අයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ එම පුද්ගලයා ගාල්ල ප්‍රදේශයේ රැඳී සිටියදී බවයි පොලිසිය පවසන්නේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසිනුයි සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන්නේ.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *