වැස්ස නිසා කොළඹ හිරවෙයි

අධික වැසි සමග කොළඹ මාර්ග කිහිපයක රථ වාහන තදබදයක් ඇතිව තිබෙන බව පොලිසිය සඳහන් කරනවා.

මේ අතර, පවතින අයහපත් කාලගුණයත් සමග ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක 11කට නායයෑම් පිළිබඳ පෙර අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

එම දිස්ත්‍රික්ක වන්නේ බදුල්ල, කලුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතලේ, මාතර, නුවරඑළිය සහ රත්නපුරයයි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *