හවස තුනෙන් පස්සේ AC දාන්න එපා..

සියලුම රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතන වල වායු සමීකරණ යන්ත්‍ර පස්වරු 3න් පසුව අක්‍රීය කළ යුතු බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබෙනවා.

පෞද්ගලික අංශයද මෙම ක්‍රමවේදය අනුගමනය කරන ලෙස අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරනවා.

ඒ සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්  ජනරාල්වරයා නිකුත් කරන ලද නිවේදනය පහතින්,

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *