
- Mon, 25 May 2026
- +94 70 295 1126
- Ceylon News HQ, Colombo, Sri Lanka
පසුගිය මැයි 18 වනදා රණවිරු ස්මාරකය අසල දී ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා අද (25) තලංගම පොලිසිය වෙත පැමිණි හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ බව හිටපු අමාත්‍යවරයාගේ නිල මුහුණුපොතෙහි පොස්ටුවක් පළකරමින් සදහන් කළා.




Welcome to Ceylon News HQ, your trusted destination for the latest news and stories from Sri Lanka and around the world.
Sign up our newsletter to get update information, news and free insight.