හිටපු ජනපති මහින්ද රෝහලේ

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෞද්ගලික රෝහලකට ඇතුලත්කර තිබෙනවා.

ඔහුගේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය පරීක්ෂණයක් සඳහා මෙලෙස රෝහලට ඇතුළත් කළ බවයි.

හිටපු ජනාධිපතිවටයාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *