පෑනක් වගේ ගිනි අවියක් ගාල්ලෙන් එළියට

පෑනක හැඩයකට සැකසූ විදේශීය රටක නිෂ්පාදනය කරන ලද අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක් සහ ඊට යොදන උණ්ඩ දෙකක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගාල්ල, මාපලගම මධ්‍යම ප්‍රදේශයේදි මොහු ඊයේ(06) අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවට ගත් සැකකරු විසිතුන් හැවිරිදි වියේ පසුවන අතර ගිනි අවියක් සමඟ මීට පෙරද එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණා. සැකකරුට පෑනක හැඩයකට […]

හුංගම නිවසක ද්විත්ව ඝාතනයක්

හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක ද්විත්ව ඝාතනයක් සිදුව තිබේ. පොලීසිය සඳහන් කළේ තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවය. හුංගම රන්න වාඩිගල ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවක දී මෙම ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ අනියම් […]

පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි

පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට ආරම්භ වී තිබේ.  ඒ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්නවලින් අනතුරුව ක්‍රීඩාවල යෙදීමේ දී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම විවාදය පැවැත්වීමට නියමිත බවයි පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව කියා සිටියේ. එමෙන්ම, හෙට දින අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, ප්‍රවාහන, […]