රටින් පැන්න ඉෂාරා දිවයිනට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන සංජීව කුමාර සමරරත්න හෙවත් ‘ගණේමුල්ල සංජීව’ ඝාතනයේ ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි ඇතුළු කණ්ඩායම රැගත් ගුවන්යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන්තොටුපොළ වෙත ළඟාවිය. ඉෂාරා ඇතුළු 6 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඉකුත් 13වනදා නේපාලයේ දී අත්අඩංගුවට පත්වූහ. ඇය ඇතුළු කණ්ඩායම ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL 182 දරන යානයෙන් කත්මණ්ඩු නුවර […]
වයස 18ට අඩුනම් ඉන්ස්ටර්ග්‍රෑම් එකේ 13+ තමයි

ඉන්ස්ටර්ග්‍රෑම් (Instagram) සමාජ ජාලයේ සැරිසරන වයස අවුරුදු 18ට අඩු සියලුම ගිණුම් ස්වයංක්‍රීයව ’13+’ වර්ගීකරණය යටතට පත්කිරීමට ‘Meta’ ආයතනය පියවර ගෙන තිබෙනවා. නව ආරක්ෂක ප්‍රතිපත්තියක් හඳුන්වා දෙමින් ඉන්ස්ටර්ග්‍රෑම් මෙම පියවර ගෙන ඇත්තේ පරිශීලකයින් ආරක්ෂා කිරීමේ අරමුණින්. මෙම නව ආරක්ෂක ක්‍රමවේද මේ වසර අවසානය වන විට ලොව පුරා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීමටයි Meta බලාපොරොත්තු වන්නේ. නව නීතිය යටතේ […]
අපේ රජය බලයට පත් වුණේ යුක්තිය නිසි පරිදි ඉටු කරන්නයි

අපේ රජය බලයට පත් වුණේ යුක්තිය නිසි පරිදි ඉටු කර නීතියේ විධානයේ ආධිපත්‍යය තහවුරු කිරීමට බවඅධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ යුක්තිය පසිඳලීමේ කාර්යභාරය වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් රුපියල් මිලියන 202 ක මුදලක් වැය කරමින් අභිනවයෙන් ඉදි කරන ලද පුත්තලම නව අධිකරණ ගොඩනැගිල්ල ජනතා අයිතියට පත් […]
ට්‍රම්ප්ගේ අලුත්ම ‘මෙලෝනි’

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊජිප්තුවේ පැවති ගාසා සමුළුවට සහභාගී වූ ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනිට නැවත නැවතත් ‘ලස්සනයි’යනුවෙන් ප්‍රසිද්ධියේ ප්‍රශංසා කර තිබෙනවා. රටවල් ගණනාවක රාජ්‍ය නායකයන් පැමිණි මෙම සමුළුවට සහභාගී වූ එකම කාන්තාව ඇයයි. තමා පිටුපසින් ලෝක නායකයින් පිරිසක් සිටියදී ට්‍රම්ප් මෙලෙස පැවසුවා. සමුළුව අමතමින් සිටින අතරතුර ට්‍රම්ප්, මෙලෝනිගේ ශාරීරික පෙනුම පිළිබඳව ද අදහස් දැක්වූවා. […]
එජාපයෙන් සජබට කොළ එළියක්

සියලුම දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම අරමුණු කරගෙන සජබය සමඟද සාකච්ඡා කරන බව එජාපය නිවේදනයක් නිකුත් කරමින් කියයි ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී බහු පක්ෂ ක්‍රමය ආරක්ෂා කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ එක වේදිකාවකට ගෙන ඒම පක්‍ෂයේ ස්ථාවරය බවත් ඒ අනුව සමගි ජන බලවේගය සමඟද සාකච්ඡා කරන බවත් එක්සත් ජාතික පක්ෂය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. […]
පාර්ලිමේන්තුව 21 සිට 24වැනිදා දක්වා රැස්වේ

පාර්ලිමේන්තුව ඔක්තෝබර් 21 සිට 24 දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂාණි රෝහණදීර මහත්මිය පැවසුවාය. මීට අදාළ පාර්ලිමේන්තු කටයුතු ගරු කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 10 වැනිදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වී ඇත. මේ අනුව පාර්ලිමේන්තුව රැස්වන මෙම සෑම දිනකම පෙ.ව 9.30 – පෙ.ව. 10.00 කාලය ස්ථාවර නියෝග 22හි 1 […]
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත සහ මිත්තණියගේ නඩුවට අධිකරණයෙන් නියෝගයක්

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා කොළඹ මහාධිකරණය විසින් නොවැම්බර් 12 වැනිදා කැඳවන ලෙස අද (15) නියෝග කර ඇත. මෙම නඩුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කොළඹ මහාධිකරණ විනිසුරු […]
නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස අධිකරණයට

පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කරමින් සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ තිබේ. නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා සමඟ ඔහු මෙලෙස පෙනි සිට ඇත. තමා අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඔහු සිය නීතිඥවරුන් මාර්ගයෙන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබූ අතර එහිදී ඔහුගේ නීතිඥවරුන් අධිකරණයට දන්වා සිටියේ ගුණරත්න වන්නිනායක මහතා අද (15) […]
මෙහෙම හිර වෙලා ඉන්නවට වඩා ලංකාවට යන එක සැපයි – ඉෂාරා සෙව්වන්දි

නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඇතුළු හය දෙනා අද මෙරටට රැගෙන ඒමට නියමිත අතර ඔවුන් කොටුකර ගත් මෙහෙයුම සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. අත්අඩංගුවේ පසුවන කෙහෙල්බද්දර පද්මේ මීට පෙර කළ ප්‍රශ්න කිරීම්වලදී පවසා තිබුණේ ඉෂාරා සෙව්වන්දී ඩුබායිහි සැඟව සිටින බවටයි. කෙසේ වෙතත් කෙහෙල්බද්දර පද්මේ එලෙස ප්‍රකාශ කර ඇත්තේ පරීක්ෂණ නොමග යැවීමේ අරමුණින් බවයි […]
ආසියානු කුසලාන අල්මාරියට අගුළු වැටෙයි

ආසියානු කුසලාන අවසන් මහා තරගයෙන් ජයගත් ඉන්දීය ක්‍රීඩකයෝ සම්මාන ප්‍රදානෝත්සවයේදී කුසලානය පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු කුසලානය රැගෙන ගිය ආසියානු ක්‍රිකට් කවුන්සිල ප්‍රධානි හා පාකිස්තාන අභ්‍යන්තර කටයුතු ඇමැති මොහ්සින් නක්වි මහතා කුසලානය තබා ඇති ඩුබායි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ අල්මාරියට අගුළු දමා පිටව ගොස් ඇත. ඔහුගේ අනුමැතියකින් තොරව සහ ඉන්දීය නායකයා පෞද්ගලිකව පැමිණීමකින් තොරව වෙනත් කිසිවකුට ආසියානු […]