මාලිමා මන්ත්‍රිනීගේ විදුහල්පති සැමියා කුඩුත් එක්ක දැලේ

අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට ලැබුණ තොරතුරකට අනුව එප්පාවල ප්‍රදේශයේ සිදු කළ වැටලීමකදී එප්පාවල – ඇඳගල ප්‍රදේශයේ හෝටලයක සඟවා තිබියදී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් විස්සක් සමඟ එප්පාවල ප්‍රදේශයේ ප්‍රධාන පාසලක විදුහල්පතිවරයෙකු ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට පත් විදුහල්පතිවරයාගේ බිරිඳ පෑලියගොඩ පළාත් පාලන ආයතනයක ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරියක් බවයි වාර්තා වෙන්නේ. […]
දැදුරුඔයේ ඛේදවාචකය – 5ක් අවසන්ගමන්

අද (5) පස්වරුවේ දැදුරු ඔයේ දියනෑමට ගොස් දියේ ගිලී සිටියදී බේරාගෙන රෝහලට රැගෙන ගිය තරුණයාද මියගොස් තිබේ. ඒ අනුව මෙම ඛේදවාචකයෙන් මියගිය ගණන 5ක් දක්වා ඉහළ ගොස් ඇත. කිරිබත්ගොඩ සිට හලාවත ප්‍රදේශයේ විනෝද චාරිකාවකට පැමිණි 10 දෙනෙකුගෙන් යුත් පිරිසකගෙන් පස් දෙනෙකු මෙලෙස දියේ ගිලී මරණයට පත්ව තිබේ. අදාළ තරුණයන් දියේ ගිලීමත් සමග ප්‍රදේශවාසීන් විසින් ඔවුන් […]
ගිනිපෙට්ටි කම්හලක ගින්නක්

මහනුවර, පල්ලෙකැලේ ප්‍රදේශයේ ගිනිපෙට්ටි කම්හලක අද (5) රාත්‍රියේ ගින්නක් හටගෙන තිබේ. අදාළ ගිනිපෙට්ටි ආයතනයේ ගිනිකූරු ගබඩාකර ඇති ගබඩාවක මෙම ගින්න හටගෙන ඇති බව වාර්තා වේ. ගින්න මැඩපැවැත්වීම සඳහා මහනුවර ගිනි නිවන ඒකකයේ රථ 03ක් පැමිණ මේ වනවිට ගින්න නිවීමේ කටයුතු සිදුකරමින් සිටියි. ගින්න ඇතිවීම හේතුව හෝ සිදුව ඇති හානිය පිළිබඳ විමර්ශන පල්ලෙකැලේ පොලීසිය විසින් සිදුකරනු […]
ඇමති වසන්ත වන රක්ෂිතයෙන් ඉඩම් ඉල්ලයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ කහටගස්දිගිලිය සහ හොරොව්පොතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ පවතින රක්ෂිත ඉඩම් අක්කර 166 ක්, ගොවීන් 71 දෙනෙකුට ලබාදෙන ලෙස වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැති වසන්ත සමරසිංහ විසින් කරන ලද ඉල්ලීමක් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර ඇති බව අනාවරණය වෙයි. ඇමැතිවරයා විසින් මෙම ඉල්ලීම අඩංගු ලිපිය ඉකුත් ඔක්තෝබර් […]
අම්බලන්ගොඩ ඝාතනයට හේතුව හෙළිවෙයි

විදෙස්ගතව සැඟව සිටින අපරාධකරුවකු වන කරන්දෙණිය සුද්දාගෙන් පළිගැනීමට ඔහුගේ මස්සිනා වන අම්බලන්ගොඩ, මෝදර දේවාල කමිටුවේ සභාපතිවරයා වෙඩිතබා ඝාතනය කර ඇතැයි සැක කරන බව පොලීසිය පවසයි. පොලීසිය පැවසුවේ, මීටියාගොඩදී පසුගිය මැයි මාසයේදී කරන්දෙණිය සුද්දාගේ පාර්ශ්වය වෙඩි තබා ඝාතනය කළ පුද්ගලයාගේ පුත්‍රයා විසින් මෙම ඝාතනය සිදුකර ඇතැයි මේවනවිට තොරතුරු හෙළිවී ඇති බවය. අම්බලන්ගොඩ, නගර සභාවවට අයත් ප්‍රධාන […]
පුටින්ගෙන් ශ්‍රී ලාංකිකයෙකුට සම්මානයක්

වෛද්‍ය සමන් වීරසිංහ මහතා හට රුසියානු ජනපති ව්ලැඩ්මීර් පුටින් විසින් පිරිනමන “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය” පිරිනමයි. වෛද්‍ය සමන් රංජිත් වීරසිංහ මහතාට රුසියානු සමූහාණ්ඩුවේ ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් විසින් “මිත්‍රත්වය සදහා වූ රුසියානු රාජ්‍ය සම්මානය ඊයේ (04) පිරිනමනු ලැබීය. එය රුසියාව සිවිල් පුරවැසියෙකුට පිරිනමන ඉහළම ගෞරව නාමයක් වන අතර, දශක ගණනක් පුරා ශ්‍රී ලංකාව සහ […]
ආදායම් බදු ගෙවන්නන්ට නිවේදනයක්

2024 – 2025 තක්සේරු වර්ෂ සඳහා ආදායම් බදු වාර්තා ලබාදීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර ඇත. 2024 – 2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් ආදායම් බදු වාර්තා මාර්ගගතව නොවැම්බර් 30)වන දින හෝ එදිනට පෙර භාරදීම අනිවාර්ය බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර […]
‘වෙලාව ආවම ආණ්ඩුව දෙන ඕනෑම පිට්ටනියක් අපි පුරවලා පෙන්වන්නම්’

ආණ්ඩු බලය ලබාගෙන කෙටි කලකින් ජනතා අප්‍රසාදයක් ලැබුණු එකම ආණ්ඩුව ජාතික ජන බලවේගය බවත් ඊට එරෙහිව පවත්වන දැවැන්ත ජනරැලිය නුගේගොඩ දී පවත්වන බවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන ඕනෑම කෙනෙක් ලබන 21 වැනිදා නුගේගොඩට පැමිණෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා […]
කරන්දෙණිය සුද්දාගේ මස්සිනාගේ ඝාතනය ගැන තවත් තොරතුරු

අම්බලන්ගොඩ නගර සභාව අසලදී මෝදර දේවාල කමිටුවේ සභාපති මිරන්ත වරුෂවිතාන නැමැත්තාට වෙඩිතබා ඝාතනය කිරීමට හේතු වී ඇත්තේ මීට පෙර මීටියාගොඩ ප්‍රදේශයේ පිහිටි අවන්හලකදී ඝාතනයට ලක් වූ මහදුර නලීන්ගේ මරණයට පලිගැනීමක් ලෙස බවට පොලිසිය සැක පළ කරනවා. මහදුර නලීන්ගේ පුත්‍රයා වන ඉසුරු විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවයි පොලිසිය සැක පළ කරන්නේ. එමෙන්ම මේ වන […]
ඩේවිඩ් බෙකම්ට නයිට් පදවියක්

ලෝක ප්‍රකට හිටපු පාපන්දු තරුවක් වන ඩේවිඩ් බෙකම්, තෙවන චාල්ස් රජු අතින් නිල වශයෙන් නයිට් පදවිය ලබා ගෙන තිබෙනවා. ඒ වින්ඩ්සර් මාලිගාවේදීයි. දැන් ඔහු සර් ඩේවිඩ් ලෙස හැඳින්වෙන අතර ඔහුගේ බිරිඳ වික්ටෝරියා ආර්යාව ලෙසින් හැඳින්වෙනවා. බෙකම්ගේ දීර්ඝ කාලීන සිහිනයක් සඵලවීමක් ලෙසයි මෙය සැලකෙන්නේ. මැන්චෙස්ටර් යුනයිටඩ් සහ රියල් මැඩ්රිඩ් මැදපෙළ හිටපු ක්‍රීඩකයෙක් වන 50 හැවිරිදි බෙකම්, ක්‍රීඩාවට […]