නොවැම්බර් 21 රැලියට පෙර නාමල් සුමන්තිරන් හමුවෙයි

ජාතික ජන බලවේග රජයට එරෙහිව විපක්ෂය විසින් සංවිධානය කිරීමට නියමිත මහජන රැලිය පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඉලංකෙයි තමිල් අරසු කච්චි (ITAK) මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් හමුවූ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි. තම නිල X ගිණුමේ සටහනක් තබමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කර තිබේ. එහිදි නාමල් රාජපක්ෂ මන්ත‍්‍රීවරයා සඳහන් කර […]
දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර අභාවප්‍රාප්ත වෙයි

දකුණු පළාත් ආණ්ඩුකාර බන්දුල හරිස්චන්ද්‍ර මහතා හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වී තිබේ. රෝගී තත්වයක් හේතුවන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඒ මහතා මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත. මිය යන විට ඒ මහතා 62 වියේ පසුවූ අතර මිය යන විට ඒ මහතා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරියෙකු ලෙසද කටයුතු කර ඇත. එමෙන්ම ඒ මහතා අමාත්‍යාංශ ලේකම්වරයෙක් සහ, […]
විදෙස් තරුණියට රහස් තැන පෙන්වූ පුද්ගලයා සොයන්න මහජන සහාය පතයි

විදෙස් ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීම සම්බන්ධයෙන් වූ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහාය අපේක්ෂා කර තිබේ. පසුගිය 25 වැනි දින ආරුගම්බේ ප්‍රදේශයේදී විදේශ ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධිය සම්බන්ධව මෙම සැකකරු සොයා පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර ඇත. මේ සම්බන්ධයෙන් යම් තොරතුරක් වේ නම් පොතුවිල් පොලිස් ස්ථානයේ 063 2248022 හෝ […]