පාර්ලිමේන්තුව ඇතුළෙන් අයිස් බිස්නස් ?

පාර්ලිමේන්තු සංකීර්ණය තුළ මත්පැන්, සිගරැට් සහ ‘අයිස්’ වැනි මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයින් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගැනීමට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා තීරණය කර තිබේ. මේ සම්බන්ධයෙන් සොයා බලා වහාම ක්‍රියාත්මක වන පරිදි අවශ්‍ය පියවර ගන්නා ලෙස ඔහු අදාළ බලධාරීන් වෙත දැනටමත් නියෝග නිකුත් කර ඇති බව වාර්තා වේ. භෝජනාගාරය ඇතුළු සංකීර්ණයේ අංශ කිහිපයක සේවකයන් […]

මුලතිව් රෝහලේ දරුවාව මැරුවද? මැරුණද?

රජයේ ප්‍රධාන සංවිධායක හා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ (09) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ, 2025 දෙසැම්බර් 21 දින රාත්‍රී 7.20ට පමණ මුලතිව් දිස්ත්‍රික් මූලික රෝහලට ඇතුළත් කර තිබූ 12 හැවිරිදි කුගනේෂන් දිනෝජා නමැත්තාගේ මරණය ඝාතනයක් ලෙස බැහැර කළ නොහැකි බවයි. යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී රාමනාදන් ආර්චුනා මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ චෝදනාවකට ප්‍රතිචාර […]

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයයන් සඳහා සංශෝධිත කාලසටහන නිකුත් කෙරේ

2026 වර්ෂයට අදාළ ප්‍රධාන පාසල් විභාග පැවැත්වෙන දින වකවානු අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව, අයහපත් කාලගුණය හේතුවෙන් කල් දැමූ සාමාන්‍ය තොරතුරු තාක්ෂණ (GIT) විභාගය හෙට පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ. එමෙන්ම, 2025 අ.පො.ස. (උසස් පෙළ) විභාගයේ ඉතිරි විෂයන් සඳහා වන පරීක්ෂණ […]

මාලදිවයිනේ තානාපතිවරයාගෙන් නාමල්ට සිංහල පාඩමක්

ශ්‍රී ලංකාවේ මාලදිවයිනේ තානාපති මසූඩ් ඉමාඩ් පසුගිය සිකුරාදා උදෑසන බත්තරමුල්ලේ පිහිටි නෙළුම් මාවතට පැමිණියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හමුවීමටයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ඇතුළු පක්ෂ ප්‍රධානීන් කිපදෙනෙකුත් ඒ අවස්ථාවට එක්ව සිටියා. Good moing Ambassador how are you ? […]

මහජන ආරක්ෂක අමාත්‍යංශ වෙබ් අඩවියෙන් ‘රාජ්‍ය ලාංඡනය’ විකෘති කරලා ‘සිංහයා’ ‘බව්වෙක්’ කරලා

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියේ විකෘති කරන ලද රාජ්‍ය ලාංඡනයක් ප්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දැඩි විවේචනයක් සහ උපහාසාත්මක කතාබහක් මතු වී තිබේ. අදාළ වෙබ් අඩවියේ ප්‍රදර්ශනය කර තිබූ රාජ්‍ය ලාංඡනයේ සිටින සිංහයාගේ ස්වරූපය සම්පූර්ණයෙන්ම විකෘති වී ඇති බව නිරීක්ෂණය වේ. විචාරකයින් සහ තාක්ෂණික ශිල්පීන් පෙන්වා […]

දෙහිවල හෝටල් හිමිකරු ඝාතනය අපරාධ කල්ලි දෙපිරිසක ගැටුමක්?

දෙහිවල මුහුදු පාරේ පිහිටි හෝටලයක හිමිකරුවකු වෙඩි තබා ඝාතනය කිරීම අපරාධ කල්ලි දෙපිරිසක ගැටුමක ප්‍රතිඵලයක් බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා. ඊයේ (09) රාත්‍රී 9.10ට පමණ දෙහිවල ප්‍රදේශයේදී නාඳුනන තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් සිදුකළ වෙඩි ප්‍රහාරයකින් බරපතළ තුවාල ලැබූ හෝටල් හිමිකරු කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය සඳහන් කළා. ඝාතනයට ලක්වූයේ […]

ගැඹුරු පීඩන අවපාතය ගැන කාලගුණයෙන් නවතම නිවේදනයක්

නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද (10) අලුයම 4 වන විට ත්‍රිකුණාමලය සිට කිලෝමීටර් 100ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.  එය වයඹ දෙසට ගමන් කර අද අලුයම 5:30 පමණ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් අද දහවල් කාලයේදී, ත්‍රිකුණාමලය සහ යාපනය අතර ශ්‍රී […]