“ඉදිරි සති කිහිපය මෙරටට තීරණාත්මකයි”

මැදපෙරදිග මතුව ඇති යුදමය වාතාවරණය හමුවේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාම සඳහා බලපෑම්, එල්ල විය හැකි බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා. අමාත්‍යවරයා මේ පිළිබඳව පවසා සිටියේ අද (06) පැවැත්වෙන පාර්ලිමේන්තු සැසිවාරය අමතමින්. එහිදී අමාත්‍යවරයා පවසා සිටියේ ඉදිරි සති කිහිපය මෙරටට තීරණාත්මක කාල පරාසයක් විය හැකි බවයි. අමාත්‍යවරයා පැවසූ අදහස පහතින්. ”අද වර්තමානයේ මේ මැදපෙරදිග […]

මෙරට ඉන්න අමෙරිකානු පුරවැසියන්ට දැනුම්දීමක්

ශ්‍රී ලංකාවේ රැඳී සිටින ඇමෙරිකානු පුරවැසියන් සඳහා මෙරට පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය විසින් විශේෂ දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා.    මැදපෙරදිග කලාපයේ ගුවන් මාර්ග වසා දැමීම හේතුවෙන් ලෝක ව්‍යාප්ත ගුවන් ගමන්වලට තවමත් දැඩි බාධා එල්ල වී ඇති බවත්, කටුනායක ගුවන්තොටුපොළේ මෙහෙයුම් සාමාන්‍ය පරිදි සිදුවන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ. කෙසේ වෙතත්, මැදපෙරදිග කලාපය හරහා ගමන් […]

ජොන්ස්ටන්ගේ සතොස නඩුවට නියෝගයක්

වෙළෙඳ අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර දේශපාලන ක්‍රියාකාරකම්වල යෙදවීම තුළින් රජයට පාඩු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට අදාළ නඩුව වැඩිදුර සාක්ෂි විභාගය සඳහා මාර්තු මස 18 වනදා කැඳවන ලෙස  කොළඹ මහාධිකරණය නියම කළේය. මෙම නඩුව අද (06) කොළඹ මහාධිකරණ විනිසුරු […]

“ලංකාවට කොයි පැත්තෙන් හරි ගුටිකන්න වෙනවා..”

ජීවිත බේරා ගැනීමට සඳහා සිදු කරන ඕනෑම කාර්යයකට තමා සහයෝගය ලබාදෙන බවත්, කිසිදු රටකට පක්ෂාග්‍රාහීව කටයුතු නොකරන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මෙම අදාහස් පල කළේ, අනාගත වැඩපිළිවෙළ සාකච්ඡා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් අද (06) පැවැත්වූ සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්. මෙරට වරායන් වෙනත් රටවලට ලබාදිමෙන් සිදුවන්නේ, වෙනත් […]

ඇමති කුමාර ජයකොඩිට අධිචෝදනා

බලශක්ති අමාත්‍ය  කුමාර ජයකොඩි මහතාට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර තිබෙනවා. 2016 වර්ෂයේදී පොහොර සමාගමක සේවය කළ සමයේ, පෞද්ගලික ආයතනයකට අනිසි වාසියක් අත්වන අයුරින් ප්‍රසම්පාදන කටයුතු මෙහෙයවීමෙන් දූෂණය  නැමැති වරද සිදුකළ බවට ඔහුට මෙහිදී චෝදනා එල්ල වී තිබුණා. අදාළ ක්‍රියාව හේතුවෙන් රජයට සිදුව ඇති මූල්‍ය අලාභය […]

විදුලි අර්බුදයක් ගැන PUCSL වෙතින් අනතුරු ඇඟවීමක්

ප්‍රමිතියකින් තොර ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් මෙම වර්ෂයේ (2026) අප්‍රේල්,ජුනි,ජූලි මාසවලදී මෙරට විදුලි උත්පාදනයට බාධා ඇතිවීමේ අවදානමක් පවතින බවත් එම තත්ත්වය දිගටම පැවතියොත් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බවත් මහජන උපයොගීතා කොමිෂන් සභාව(PUCSL) විසින් එම ගල් අඟුරු සම්බන්ධයෙන් නිකුත් කරන ලද වාර්තාවේ සඳහන් වෙනවා. සාමාන්‍ය තත්ත්වයන් යටතේ විදුලි ඉල්ලුම පිළිවෙලින් මෙගාවොට් 3030,3070 සහ 3000 දක්වා […]

“අවි බිම තබා යටත් වෙන්න.. නැත්නම් මරණය ස්ථීරයි..”

ඉරාන ආරක්ෂක අංශ සාමාජිකයන්ට වහාම ආයුධ බිම තබන ලෙසත්, රටේ පාලනය වෙනස් කිරීම සඳහා සිදුකෙරෙන ප්‍රයත්නයන්ට සහය දක්වන ලෙසත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබෙනවා. ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC), එරට හමුදාව සහ පොලිස් නිලධාරීන් අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ තවදුරටත් සටන් කිරීමෙන් සිදුවන බරපතල ප්‍රතිවිපාක පිළිබඳව තමන් ඔවුන්ට අනතුරු අඟවන බවයි. “මම නැවත […]

ඇමති කුමාර ජයකොඩිට එරෙහිව අල්ලස් කොමිසම නඩු දමයි

අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව විසින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩිට එරෙහිව නඩු පැවරීමට කටයුතු කර ඇත. ඔහුට එල්ල වන චෝදනාව වන්නේ 2015 වර්ෂයේ දී පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටියදී ඩී එස් කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් අර්ත්මුවර්ස් සමාගම වෙත නීති විරෝධි ලෙස ලාභයක් හා වාසියක් සිදුකිරීමෙන් අල්ලස් පනතේ 70 ආ වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදුකළ බවයි. […]

ඉරාන නැව ගත්තාට නාමල්ගෙන් ජනපතිට මල් මිටක්

ඉරාන නෞකාවක් වන IRIS Bushier ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළු වී ත්‍රිකුණාමලය වරායේ නැංගුරම් ලෑමට අවසර දීම සහ එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 208 දෙනෙකු මානුෂීය හේතූන් මත කොළඹට ගෙන ඒමට ජනාධිපති අනුර කුමාර දිසානායක ගත් තීරණය ශ්‍රී ලංකා පොදුජන පෙරමු ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ නිවේදනයක් නිකුත්කර තිබෙනවා. සිය x සමාජ ගිනුමෙහි සටහනක් තබමින් […]

ලංවිම අහෝසි කරමින් නව සමාගම් 06ක්

ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්යයන් සහ රාජකාරි පවරාදෙමින් අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන සලසමින් බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. එම ගැසට් නිවේදනය මාර්තු 09 වන දින සිට බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.  ගැසට් පත්‍රයට අනුව, විදුලිබල උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් සඳහා අනුප්‍රාප්තික සමාගම් හයක් පිහිටුවීම සඳහා විධිවිධාන […]