තැපැල් ප්‍රවාහනය දවසක් හැර දවසක්

මැදපෙරදිග යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට මතුව ඇති ඉන්ධන අර්බුදය හමුවේ තැපැල් දෙපාර්තමේන්තුවේ ලිපි ප්‍රවාහනය දිනක් හැර දිනක් සිදු කිරීමට තීරණය කර තිබේ. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා පැවසුවේ ඉන්ධන මිල ඉහළ යාමත් සහ තැපැල් දෙපාර්තමේන්තුවට ලැබී ඇති ඉන්ධන කෝටාව කළමනාකරණ කිරීමේ පියවරක් වශයෙන් මෙම තීරණය ගත් බවය. ඒ අනුව මේ […]

බස් ගාස්තුව 10%කින් ඉහළට ?

ලංකා සුදු ඩීසල් මිල ගණන්වල වැඩිවීම, බස් ගාස්තු ඉහළ නැංවීමේ සූත්‍රයට ගැලපූ විට මේ වනවිට පවතින බස් ගාස්තුවට සියයට 10කට වඩා වැඩි අගයකින් බලපා ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජාතික ගමනාගමන කොමිෂන් අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කර ඇත්තේ ඒ අනුව නව බස් ගාස්තු වැඩිවීම ක්‍රියාත්මක කිරීමට හෙට (23) […]

“මැයි මාසයේ දී දරා ගන්න බැරි විදිහට තෙල් මිල වැඩි කරන්න වෙනවා..”

මැද පෙරදිග යුදමය තත්ත්වය වර්ධනය වුවහොත් මැයි මාසයේදී දරාගත නොහැකි මට්ටමකින් ඉන්ධන මිල ඉහළ යා හැකි බවට අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කරයි. ඒ අනුව අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පාරිභෝජනය ස්වෙච්ඡාවෙන් සීමා කරගන්නා ලෙසටයි. ඔහු මේ බව සඳහන් කළේ ඉන්ධන මිල ඉහළ නැංවීම පිළිබඳ කරුණු පැහැදිලි කිරීමට අද (22) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති […]

ලංකා IOC ඉන්ධන මිලත් ඉහළට

අද (22) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා  IOC සමාගම ඉන්ධන වර්ග කිහිපයක මිල යළි තවදුරටත් ඉහළ නංවා තිබේ. ඒ අනුව සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 382ක් වන අතර සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 572ක් දක්වාද ඉහළ දමා තිබේ. ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල 487ක් […]

රාත්‍රීයේදී විදුලිය ඩීසල් වලින්

විදුලිය සඳහා භාවිතා කරන නැප්තා නොමැති වීම හේතුවෙන් ඉදිරියට විදුලිය රාත්‍රී කාලයේ දී ලබා දෙන්නේ ඩීසල් වලින් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා මහතා පවසනවා. එළැඹෙන මාර්තු මස 24 සහ 25 දිනයන්හි පැමිණීමට නියමිතව තිබූ බොරතෙල් නැව නොපැමිණීම හේතුවෙන් පිරිපහදු කිරීමට සිදු වන්නේ ලබන මස මැදක් වනතුරු පමණක් හේතුවෙන් දැවිතෙලි සහ නප්තා නොමැති […]

අත්හිටුවා තිබූ වාහන ගාල් කිරීමේ ගාස්තු හෙට සිට යළි අය කෙරේ

කොළඹ නගරයේ අත්හිටුවා තිබූ රථවාහන නැවතුම් ගාස්තු අය කිරීම නැවත ආරම්භ කරන බව කොළඹ මහා නගර සභාව පවසනවා. ඒ අනුව හෙට (23) වැනිදා පෙ.ව. 6.00 සිට නැවත සුපුරුදු පරිදි එම රථවාහන ගාල් කළමනාකරණය හා ගාස්තු අය කිරීමට නියමිතයි. ඉන්ධන පිරවුම්හල් අසල ඇති වූ වාහන පෝලිම් හේතුවෙන් නැවතුම් ස්ථානවලට සිදු වූ බලපෑම හා ඉන්ධන ලබා ගැනීමට […]