උසස් පෙළ ප්‍රතිඵල අනුව දිවයිනේ විශිෂ්ටයෝ

2025 උසස් පෙළ ප්‍රතිඵල අනුව මෙවර 66%ක් සරසවි වරම් ලබාගෙන ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්, ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පවසයි. ඊයේ (31) රාත්‍රියේ දී අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කළ බව අද දින විභාග කොමසාරිස් ජනරාල්වරිය විසින් නිල වශයෙන් දැනුම් දුන්නේය. මෙවර උසස් පෙළ සඳහා අපේක්ෂකයින් 281,810 දෙනෙකු ඉදිරිපත් වූ […]
උසස් පෙළ සිසුන් 30,898ක් සියලු විෂයයන් අසමත්

2025 වසරේ පැවැත්වුණු අ.පො.ස. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අනුව අපේක්ෂකයින් 30,898 දෙනෙකු සියලුම විෂයන් අසමත්ව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ පවසනවා. ඒ අනුව, එම පිරිස අතරට පාසල් අයදුම්කරුවන් 19,301ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 11,597ක් ඇතුළත්. මේ අතර අ.පො.ස (උසස් පෙළ) 2025 විභාගයෙන් 176,527 දෙනෙකු විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා අයදුම් කිරීමට සුදුසුකම් […]
ඉදිරි විභාග ගැන විභාග කොමසාරිස්ගෙන් දැනුම්දීමක්

ඉදිරියේ දී පැවැත්වීමට නියමිත ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ 2026 වසරේ සාමාන්‍ය පෙළ විභාගයන් වෙන්කරන ලද නියමිත දිනවලදීම පැවැත්වීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල්, ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය සදහන් කර තිබේ. ඇය මේ බව සදහන් කළේ ඊයේ (31) නිකුත් කළ උසස් පෙළ විභාග ප්‍රතිඵල සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. තවද […]
GMOA වර්ජනය අවසන්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබූ පැය 24ක සංකේත වැඩවර්ජනය අද (01) උදෑසන 8ට අවසන් විය. සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පැවසුවේ, ඉදිරියේ ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද පැවැත්වෙන හදිසි විධායක කමිටු රැස්වීමේදී තීරණය කරන බවයි. මෙම සංකේත වැඩවර්ජනය මගින් වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සහ ගැටලු පිළිබඳ රජයේ අවධානය යොමු කිරීම අපේක්ෂිත විය. […]
උසස් පෙළ ප්‍රතිඵල ඇවිත්

2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන https://www.doenets.lk/ සහ http://www.results.exams.gov.lk/ යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි. මෙවර විභාගය සඳහා අයදුම්කරුවන් 281,810 දෙනෙකු පෙනී සිටි අතර, ඉන් 221,413ක් පාසල් අයදුම්කරුවන් වන අතර 60,397ක් පෞද්ගලික අයදුම්කරුවන් වනවා. මෙවර විභාගයට පෙනී සිටි සිසුන්ගෙන් […]