කොළඹ කොටුව දුම්රිය ස්ථානයත් නවීකරණයට

කොළඹ කොටුව දුම්රිය ස්ථානය ජාත්‍යන්තර මට්ටමේ ප්‍රවාහන හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස නවීකරණය කිරීමේ මහා පරිමාණ ව්‍යාපෘතිය අද (09) දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය. රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම “දුම්රිය කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතිය” සඳහා ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) මූල්‍ය දායකත්වය සහ රජයේ ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන […]
“සහරාන්ට ඉහළින් කෙනෙක් ඉන්නවා.. කවුද කියලා කියන්න බෑ..”

2019 අප්‍රේල් 21 වන දින ශ්‍රී ලංකාව කම්පා කරමින් එල්ල වූ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය, හුදෙක් ආගමික අන්තවාදීන් පිරිසක් විසින් සිදුකළ හුදෙකලා සිදුවීමක් නොවන බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. වත්මන් විමර්ශන හරහා අනාවරණය වී ඇති කරුණු අනුව, මෙය 2017 වසරේ සිට ක්‍රමවත්ව සැලසුම් කරන ලද දීර්ඝකාලීන කුමන්ත්‍රණයක අවසන් ප්‍රතිඵලය බව […]
ටිරාන්ගේ වැඩ නිසා ‘මවුබිම’ සේවකයෝ කබලෙන් ලිපට

හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් හිමිකාරිත්වය දරන සිලෝන් නිව්ස්පේපර්ස් සමාගමේ මව්බිම හා සිලෝන් ටුඩේ පුවත්පත්වල මාධ්‍යවේදීන් ඇතුළු සේවකයන්ට මාස තුනක් තිස්සේ වැටුප් ද වසර ගණනක් තිස්සේ සේවක අර්ථසාධක අරමුදල ද නොගෙවීම නිසා දැඩි පීඩාවකට පත්ව තිබෙනවා. ආයතන පාලනාධිකාරිය කම්කරු නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් වසර ගණනක් තිස්සේ සේවකයන්ගේ සේවක අර්ථසාධක මුදල් තැන්පත් කිරීම පැහැර […]
“GMOA එක්ක කිසිම සාකච්ඡාවක් කරන්නේ නැහැ..”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසනවා. එසේම ඔවුන් මෙසේ හැසිරෙන්නේ නම් අද දින ලබාදුන් සාකච්ඡාව අවලංගු කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ අද (09) පාර්ලිමේන්තුවේදීයි. එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවසුවා, ”මේක ඉතාම අසාධාරණ වැඩවර්ජනයක්. පදනමක් නෑ. ඒ වෛද්‍යවරු දැන් පත්වීම […]
“ලංගම කොන්දොස්තරවරු දවසකට කෝටි 2 ක් ගසාකනවා..”

ලංකා ගමනාගමන මණ්ඩලයේ සේවයේ නියුතු කොන්දොස්තරවරුන් විසින් දිනකට රුපියල් කෝටි 2 ක වංචා සිදු කරන බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක පවසනවා. පූර්ණ නවීකරණයකින් පසු පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ජනතාවට විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කළා. ලංකා ගමනාගමන මණ්ඩලය විනාශ කර ඇත්තේ වෙන කිසිවෙකු නොව එහි කළමනාකරණය බවද ඔහු සඳහන් කළා. රුපියල් මිලියන […]
ජාතික අලුත් සහල් මංගල්‍යය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹෙයි

59 වන ජාතික අලුත් සහල් මංගල්‍යය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියසදී ජනපති ප්‍රධානත්වයෙන් මේ වනවිට ආරම්භ වී තිබේ. මහා සංඝ රත්නයේ ආශිර්වාදය සමඟ ඇරඹි හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යයයේ දී ගොවීන් මහත් භක්තියෙන් යුතුව සකසා සිය පළමු අස්වැන්න බුදුන් වෙනුවෙන් පුජා කරනු ලැබේ. මෙම අවස්ථාවට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, අපගේ […]