දන්සල්වල බෞද්ධ කොඩි භාවිතය තහනම්

මින් ඉදිරියට දන්සල් පැවැත්වීමේදී ජනතාව ඒ සඳහා යොමුකරවීමට බෞද්ධ කොඩි භාවිතා නොකොට ඒ සඳහා කහ පැහැති කොඩි භාවිත කළයුතු බව බෞද්ධ කටයුතු කොමසාරිස් (සංවර්ධන) අසේල මධුසංඛ මහතා පවසනවා. රාජ්ය වෙසක් උත්සවය සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම් සඳහා අද (18) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්රකාශ කළා. මීට අදාළ චක්රලේඛය ද […]
අන්තරේ මල්වානෙන් ඉවතට

දොම්පේ ප්රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ පවතින මල්වාන ප්රදේශයේ පිහිටි ඉඩම සහ නිවස විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අග්රාමාත්යවරිය එකඟ වූ බව අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බල මණ්ඩලය පවසයි. අද (18) අග්රාමාත්යවරිය සමග අගමැති කාර්යාලයේදී පැවැති සාකච්චාවකින් අනතුරුව මාධ්ය වෙත අදහස් දක්වමින් අන්තර් විශ්වවිද්යාල ශිෂ්ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සසිඳු පෙරේරා මේ බව සඳහන් කළේය. එහිදී අදහස් […]
විමල්ගේ නඩුවක් කල්යයි

2016 වසරේ කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාර්ග අවහිර කරමින් උද්ඝෝෂණය කිරීම තුළින් මහජන පීඩාවක් සිදු කිරීමේ චෝදනාව යටතේ විමල් වීරවංශ ඇතුළු විත්තිකරුවන් 06 දෙනෙකුට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ජුලි 13 වනදා කැඳවන ලෙස කොළඹ ප්රධාන මහෙස්ත්රාත් අධිකරණය අද (18) නියෝග කළේය. මෙම නඩුව අද කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් […]
මහ ඇමති විජේට සුපර් ස්ටාර් රජිනිකාන්ත්ගෙන් කොස්සක්?

(TVK) තමිල්නාඩු ජයග්රාහී සංගමයේ ස්වේච්ඡා සේවකයින්ට සහ විජේ රසිකයින්ට ප්රවේශම් වන ලෙස නළු රජිනිකාන්ත් උපදෙස් දී තිබේ. ඔවුන් කරන ඕනෑම වැරැද්දක් ප්රධාන අමාත්ය විජේට බලපාන බව ද ඔහු සඳහන් කළේය. චෙන්නායි හි වාර්තාකරුවන් හමුවෙමින් ඔහු මේ බව පැවසීය. රජිනිකාන්ත් සභා මැතිවරණයෙන් පරාජයට පත්වීමෙන් පසු ඩීඑම්කේ නායක එම්.කේ.ස්ටාලින් පෞද්ගලිකව හමුවිය. මැතිවරණයෙන් පසු ඩීඑම්කේ-ඒඅයිඒඩීඑම්කේ සභාග රජයක් පිහිටුවීම […]
” මාව හෙට අත් අඩංගුවට ගත්තත් මම ඇත්ත කියනවා ”

ශ්රී ලංකා පාර්ලිමේන්තු මන්ත්රී අර්චුන මහතා ප්රකාශ කර ඇත්තේ, එල්ටීටීඊ සංවිධානයට විවෘතව සහයෝගය පළ කර මතභේදාත්මක කතාවකින් පසු ශ්රී ලංකාවට ආපසු පැමිණි පසු තමන් අත්අඩංගුවට ගැනීමට සිදුවිය හැකි බවයි. ඉන්දියාවේ පැවති උත්සවයකදී අදහස් දක්වමින් මන්ත්රී අර්චුනා පැවසුවේ ශ්රී ලංකාවට පැමිණි පසු තමන් අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගැනීමට අපේක්ෂා කරන බවත් අභාවප්රාප්ත එල්ටීටීඊ නායකයා පිළිබඳ ඔහුගේ ප්රකාශ සහ යොමු […]
චමල්ගේ නිවසින් වී මලු 15ක් උස්සලා

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ තිස්සමහාරාම, දෙබරවැව, සේනපුර ප්රදේශයේ පිහිටි නිවසකට ඇතුළු වූ සොරෙකු එහි තිබූ රුපියල් 55,000ක් වටිනා වී මලු 15ක් සහ විදේශ රටකින් ගෙන්වන ලද විදුලි පංකාවක් සොරාගෙන ගොස් ඇති බව තිස්සමහාරාම පොලිසිය පවසන බව ‘දිනමිණ’ පුවත්පත වාර්තා කර තිබෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට ප්රකාශයක් ලබාදීම සඳහා ඉකුත් 12 වැනිදා […]
තිස් වසරක රුදුරු ත්රස්තවාදය පරදා අදට වසර 17ක්

දශක 03කට අධික කාලයක් මෙරට පැවති කුරිරු එල්.ටී.ටී.ඊ ත්රස්තවාදය පරාජයට පත්කර අදට (18) වසර 17ක් සපිරේ. 2009 වසරේ මැයි 18 වන නන්දිකඩාල් කලපුවේ දී එල්.ටී.ටි.ඊ නායක වේලුපිල්ලේ ප්රභාකරන් රණවිරුවන් අතින් ජීවිතක්ෂයට පත්වීමත් සමග එතෙක් පැවති කුරිරු යුද්ධය නිමාවට පත් විය. 1975 වර්ෂයේ ජුලි 27 වනදා එවක යාපනය නගරාධිපති ඇල්ෆ්රඩ් දොරෙයප්පා ඝාතනය කරමින් එල්.ටි.ටි.ඊ. ත්රස්තවාදය මෙරට […]