“මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම ජාතික සැලැස්මකට ක්‍රියාත්මක විය යුතුයි..”

මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීමේදී අදාළ සියලු ආයතන ජාතික සැලැස්මකට අනුව ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු ආගමික නායකයන්ගේ සහභාගිත්වයෙන් අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස්වූ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. විෂ මත්ද්‍රව්‍ය […]
‘Game of Thrones’ කතාමාලාවේ මුල්ම මකර බිත්තර වෙන්දේසියට

‘ගේම් ඔෆ් ත්‍රෝන්ස්’ (Game of Thrones) ටෙලි කතාමාලාවේ ප්‍රේක්ෂකයන් අතර අතිශය ජනප්‍රිය වූ සහ කතාමාලාවේ බලයේ සංකේතයක් ලෙස සැලකෙන ප්‍රධානතම නිර්මාණයක් වන ‘මකර බිත්තර’ (Dragon Eggs) තුනක් වෙන්දේසි කිරීමට නියමිත බව ‘හෙරිටේජ් ඔක්ෂන්ස්’ (Heritage Auctions) ආයතනය නිවේදනය කර තිබෙනවා. මෙම මකර බිත්තර කතාමාලාවේ පළමු කොටසේදී ඩේනරිස් ටාගේරියන් වෙත තිළිණ කරන ලද මුල්ම රූපගත කිරීම් සඳහා […]
හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට ඇප

අද(02) දින කොළඹ මහාධිකරණ හමුවේ දූෂණ චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේනට අධි චෝදනා භාරදීම සිදුව ඇත. ඒ අනුව අල්ලස් කොමිසම මඟින් ගොනු කර තිබෙන මෙම අධි චෝදනා භාරදීම කොළඹ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ සිදු වූ බව වාර්තා වේ. පසුව විත්තිකරු රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ ලක්ෂ 10 බැඟින් වූ ශරීර […]
බස් ගාස්තු වගේම ජල ගාස්තුත් වැඩි වෙයි..?

නිවාස, ඉදිකිරීම් හා ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා විසින් 2026 වසරේ ඉදිරි මාස 06 සඳහා ජල ගාස්තුවල සංශෝධනයක් සිදුනොවනු ඇති බව සඳහන් කරයි. ඒ අනුව ඔහු ප්‍රකාශ කළේ, වසරේ මුල් මාස හය සඳහා ජල පිරිපහදු කටයුතු වෙනුවෙන් මණ්ඩලයට විශාල පිරිවැයක් දැරීමට සිදුනොවු බවයි. එබැවින් ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් පැන නොනගින බව සුසිල් රණසිංහ […]
සුගීෂ්වරගේ සල්ලි ගියේ ගෝඨාභයගේ එකවුන්ට් එකටද?

ජනාධිපති වැය ශීර්ෂය යටතේ එකවර වැටුප් දෙකක් ලබාගනිමින් රජයේ මුදල් අවභාවිත කළ බවට චෝදනා එල්ල වී සිටින, හිටපු ජනාධිපති ලේකම්වරයෙකු වූ සුගීෂ්වර බණ්ඩාර මහතාගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම එළඹෙන ජූලි මස 8 වැනිදා දක්වා කල් තැබීමට කොටුව මහේස්ත්‍රාත්වරයා ඊයේ (01) නියෝග කළා. මෙම නඩුව ඊයේ අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මධ්‍යම අපරාධ විමර්ශන […]
ඩෙංගු මරණ 35 දක්වා ඉහළ යද්දී ඩෙංගු රෝගීන් 56, 422ක් වෙයි

වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,000 ඉක්මවා ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකයේ නිවේදනය කරයි. ඒ අනුව වසරේ මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,422ක් වී ඇති අතර, මරණ 35 දක්වා ඉහළ ගොස් ඇත. මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ පමණක් ඩෙංගු රෝගීන් 1,025ක් වාර්තා වී ඇති […]