විනිසුරු වයස වැඩි කරනවාට මහ නාහිමිවරු විරෝධය පල කරති..

අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ ව්‍යවස්ථා සංශෝධනය නුසුදුසු බව දන්වමින් ත්‍රෛනිකායික මහානාහිමිවරුන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවා ඇතැයි මල්වතු පාර්ශ්වයේ මහානාහිමියන් තමන්ට පැවසූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතා අනාවරණ කර සිටී. ඔහු මේ බව පැවසුවේ අද (03) මල්වතු පාර්ශ්වයේ මහානාහිමි බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා […]
මහනුවර සහ නුවරඑළියේ සියලු පාසල් වසා දැමේ

පවතින දැඩි අයහපත් කාලගුණික තත්ත්වය සලකා බලමින් මහනුවර සහ නුවරඑළිය යන දිස්ත්‍රික්ක දෙකෙහි පිහිටි සියලුම පාසල් හෙට (04) දිනයේ වසා දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව, මධ්‍යම පළාත් අධ්‍යාපන ලේකම්වරයා විසින් මෙම තීරණය ප්‍රකාශයට පත්කරනු ලැබුවා. ප්‍රදේශ රැසකට ඇදහැලෙන අධික වර්ෂාව, ගංවතුර සහ නායයෑමේ අවදානම හමුවේ සිසුන්ගේ සහ ගුරුවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා මෙම පියවර […]
පාවෙන ගිනිඅවි ගබඩාවලින් ඇවන්ගාඩ් සමාගම මසකට ඩොලර් ලක්ෂ 3ක් අරන්

පාවෙන ගිනිඅවි ගබඩා මෙහෙයුම් හරහා උපයන ආදායමෙන් මසකට ඇමෙරිකානු ඩොලර් 320,000 කට ආසන්න මුදලක් වසර කිහිපයක් තිස්සේ ඇවන්ගාඩ් සමාගම විසින් ලබාගෙන ඇති බව පොදු ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (COPE) අනුකාරක සභා විමර්ශනයකදී අනාවරණය වී තිබෙනවා. රජයට හිමිවිය යුතුව තිබූ මෙම ආදායම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූයේ රක්නා ආරක්ෂක ලංකා ලිමිටඩ් (RALL) ආයතනය සහ ඇවන්ගාඩ් සමාගම […]
“ජනපති “ජනපති අනුර ‘බලය’ අත් නොහැරීම නැමැති දුෂණය සිදු කරනවා..”

අනුර කුමාර ජනාධිපතිවරයා බලය වෙනුවට, බලය අඛණ්ඩව පවත්වාගෙන යාම නැමැති දූෂණය සිදු කිරීමට උත්සාහ දරන බවත්, ඔහු කළ යුතු වන්නේ ජේ,ආර් ගේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ගෙන ඒම නොවවිධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ජනතාවට පොරොන්දු වූ නව ව්‍යවස්ථාව ගෙන ඒම බවත් සජබ කෘත්‍යාධිකාරි මණ්ඩල සභික විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය. අගවිනිසුරු ධූරකාලය වැඩි […]
“උඹලා මරාගනිල්ලා’ කියලා නිලධාරීන් එළියට ආවා..”

මහර බන්ධනාගාරයේ හදිසියේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීමට පියවර ගන්නවා වෙනුවට “උඹලා මරාගනිල්ලා” යනුවෙන් පවසමින් බන්ධනාගාර නිලධාරීන් එළියට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ සභාපති නීතිඥ සේනක පෙරේරා මහතා චෝදනා කරනවා. සිදුවූ ජීවිත හානි, තුවාල ලැබීම් සහ විශාල දේපළ විනාශය පැන යාමේ උත්සාහයක් ලෙස පෙන්වීමට බලධාරීන් උත්සාහ කළද, මෙයට ප්‍රධානතම හේතුව […]
යෝෂිත රාජපක්ෂට හා වසන්ත කරන්නාගොඩට අධි චෝදනා

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකරමින් නඩු පවරා ඇත. මෙම නඩුව පවරා ඇත්තේ නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැති අවස්ථාවක යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බඳවා ගනිමින්, ඔහුට බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණුව ලබාදීමට කටයුතු කිරීම තුළින් රජයට […]
මහනුවර ප්‍රදේශ දෙකකට නායයෑම් රතු නිවේදන..

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කෝරළය සහ ගඟ ඉහළ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අදියර 3 යටතේ ඉවත්වීමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත. මේ අතර දිස්ත්‍රික්ක කිහිපයකට බලපැවැත්වෙන පරිදි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අදියර 1 සහ අදියර 2 යටතේ නායයෑම් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ් අනුව, මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර […]