පළාත් සභා මැතිවරණයට පත් කළ කාරක සභාවේ කාලය දීර්ඝ කරයි

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්රමයක් යටතේ පැවැත්විය යුතුද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳ සිය යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ කාලය දෙසැම්බර් මස 17 දීර්ඝ කිරීමට ආණ්ඩුව කටයුතු කළේය. ඒ සම්බන්ධයෙන් වන යෝජනාව අද (සැප්තැම්බර් 11) පැවති පාර්ලිමේන්තු න්යාය පත්රයට ඇතුළත් කර තිබුණ අතර එය ආණ්ඩු පක්ෂයේ […]
“වරදක් පිළිගත්තම නිවැරදි වෙන්න අවස්ථාව තිබිය යුතුයි..”

ජීවිත කාලය තුළ වරදක් කළාම තමන් කළේ වැරැද්දක් බව පිළිගෙන නිවැරැදි වෙන්න ඕනෑම පුද්ගලයෙකුට අවස්ථාව තිබිය යුතු බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා පවසයි. අංගුලිමාලට එම අවස්ථා තිබූ ලෙස අනෙක් ඕනෑම අයෙකුටද එම අවස්ථාව ඇතැයිද ඒ මහතා කීය. නාමල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම හෙළා දකිමින් එක්සත් ජාතික පක්ෂය අද නිවේදනයක් නිකුත් […]
දෙහිවල නිවසකට අත්බෝම්බ ප්රහාරයක්.. ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට

දෙහිවල, සිරිසඟබෝ මාවත ප්රදේශයේ අද (11) අළුයම නාඳුනන පුද්ගලයකු විසින් නිවසකට එල්ල කළ අත්බෝම්බ ප්රහාරයකින් ළමුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ප්රහාරයෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයකු සහ ළමුන් දෙදෙනා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ළමුන් දෙදෙනා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් තළේ. මියගොස් ඇත්තේ අවුරුදු 11 සහ 17 වයස්වල පසුවන දෙහිවල ප්රදේශයේ පදිංචි පිරිමි ළමුන් දෙදෙනෙක්. […]