අරවින්ද හා බිරිද අත්අඩංගුවට ගන්නැයි නියෝග කෙරේ..

ශ්රී ලංකා හිටපු ක්රිකට් ක්රීඩක අරවින්ද ද සිල්වා මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්රියංගා අනුෂ්කා විජේනායක මහත්මිය අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා අද (16) වරෙන්තු නිකුත් කර තිබෙනවා. ශ්රීලංකන් ගුවන් සමාගමේ හිටපු ප්රධාන විධායක නිලධාරී කපිල චන්ද්රසේන මහතාගේ බිරිඳ සම්බන්ධයෙන් පැවැත්වෙන නඩු කටයුත්තකට අදාළව ඇපකරුවන් ලෙස අරවින්ද ද සිල්වා මහතා සහ […]
නාමල් යළිත් රිමාන්ඩ්

මහත් ආන්දෝලනයකට තුඩු දුන් ශ්රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී අමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා එළැඹෙන 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණය අද (16) නියම කළේය. සැකකරුගේ ඇප […]
ජම්පර් නියම වූ පසු අතුරුදන් කියු ඥණසාර හිමි අද උසාවියේ..

ඉස්ලාම් දහමට අපහාස වන අන්දමේ ප්රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ නඩුවකට අදාළව බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද (16) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියහ. කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවනු ලැබූ අතර, නඩුව නැවත ලබන සැප්තැම්බර් මස 30 වනදා කැඳවීමට විනිසුරුවරයා නියෝග කළේය. […]
“යුධ හමුදා බුද්ධි අංශය චේතනාන්විතව පාස්කු ප්රහාරයට සම්බන්ධයි..”

රාජ්ය බුද්ධි සේවයේ හිටපු පොලිස් පරීක්ෂක රන්ජන් සෙනරත් බණ්ඩාරට විදේශ ගමන් තහනමක් පැනවීමටත්, රෝහල්ගතව සිටින හිටපු බුද්ධි ප්රධානී සුරේෂ් සලේගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳ වෛද්ය වාර්තා අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා ලබන සැප්තැම්බර් 22 වැනිදා පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ ජාතික රෝහලේ අධ්යක්ෂවරයාටත් කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා ඊයේ (15) නියෝග නිකුත් […]