මොහුව දැක්කොත් වහාම පොලිසියට කියන්න

පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් ගෙන යනු ලබන විමර්ශනයකට අදාළව මත්ද්‍රව්‍ය ජාවාරමකට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතයි.

සැකකරුගේ නම ලොස් පටබැඳිගේ සඳුන් ටෙලාන් වන අතර අංක 56/b20 මාහේන , කපුගම බටහිර දෙව්නුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව වාර්තා වේ.

මොහු පිළිබඳ තොරතුරු දැනගතහොත් පහත දුරකථන අංකයට දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

අධ්‍යක්ෂ / පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය – 071 – 8591876  

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *