තජුඩීන්ගේ මෝටර් රථය පසුපසින් ගිය රථයේ කජ්ජා සිටි බව තහවුරුයි – CIDය කියයි

රග්බි ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපස ගමන් ගන්නා ජීප් රථයේ අනුර විදානගමගේ හෙවත් කජ්ජා ගමන් කළ බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව තහවුරු වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. රගර් ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය වීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වසර 13ක් පුරා විමර්ශන සිදු කෙරේ. කෙසේ වෙතත් තවමත් එම ඝාතනය සිදුකළ පුද්ගලයා […]

ශර්මාගෙන් ගැලවූ ඔටුන්න ශුබ්මන් ගිල්ට

ඉන්දීය කණ්ඩායමේ එළැඹෙන ඔස්ට්‍රේලියානු තරග සංචාරයේ දී එක්දින කණ්ඩායමේ නායකත්වයෙන් නිත්‍ය නායක රෝහිත් ශර්මා ඉවත්කර ඇති අතර, ඒ සඳහා ශුබ්මන් ගිල් නම්කර තිබේ. එක්දින තරග 3ක් හා විස්සයි20 තරග 5කින් සමන්විත තරගාවලියක් සඳහා ඉන්දීය කණ්ඩායම මෙම මස මැදදී ඔස්ට්‍රේලියානු සංචාරය ආරම්භ කිරීමට නියමිතව ඇත. ඒ සඳහා වන එක්දින සංචිතය අද (4) නම්කළ අතර, එම සංචිතයේ […]

LGBTQ ප්‍රවර්ධනය කරනවානම් HIV මර්දන ඩොලර් 28000 එන්නත නොමිලේ දෙන්න

වර්තමාන ආණ්ඩුව ඇතුළේ න්‍යාය පත්‍ර දෙකක් එකවර ක්‍රියාත්මක වෙමින් පවතින බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක බෝල්ෂෙවික් ක්‍රමයට කටයුතු කරන බවත්, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ලිබටයින් හෙවත් සාමාන්‍ය සංස්කෘතියට පටහැනි ක්‍රමයට කටයුතු කරන බවත්ය. තවදුරටත් අදහස් දැක්වූ පාඨලි චම්පික රණවක මහතා, […]

ජනාධිපති ලේකම්ගේ නියමයෙන් මහින්දගේ වෙඩි නොවදින රථයත් භාරදෙයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වෙනුවෙන් ලබාදී තිබූ වෙඩි නොවදින රථය යළි භාරදීමට කටයුතු කර තිබේ. මේ සම්බන්ධයනේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රකාශක නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසා සිටියේ, ඊයේ (3) දිනයේ දී අදාළ සමාගම හරහා එම රථය භාරදීමට කටයුතු කළ බවය. ජනාධිපතිවරුන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනත ක්‍රියාත්මක වීමෙන් පසු ජනාධිපති […]

වැටුණු කොදෙව් ක්‍රිකට් ගොඩගන්න යයි

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩාව යළි නගා සිටුවීමට හිටපු ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් වන බ්‍රයන් සහ ක්ලයිව් ලොයිඩ් ගෙන සමන්විත කමිටුවක් නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ අනුව ඉදිරි මාස 06 තුළදී දැනට සිටින දක්ෂතම ක්‍රිකට් පුහුණුකරුවන් කොදෙව් කණ්ඩායමට බඳවා ගැනීමට නියමිතයි. එමෙන්ම, ශ්‍රී ලංකාවේ පවතින ආකාරයේ ඉහළ දක්ෂතා මධ්‍යස්ථානයක් (High Performance Centre) ස්ථාපිත කිරීමට ද යෝජනා […]

ටියුනීසියා ජනපතිට ෆේස්බුක් හරහා අපහාස කළ අයෙකුට මරණ දඬුවම

සමාජ මාධ්‍ය ඔස්සේ ටියුනීසියානු ජනාධිපතිවරයාට අපහාස කළ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙක්ට මරණ දඬුවම නියම කිරීමට එරට අධිකරණය තීරණය කර ඇත. ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීම යන චෝදනා මත මෙම දඬුවම නියම කර ඇති බව මානව හිමිකම් සඳහා වූ ටියුනීසියානු ලීගයේ ප්‍රධානියා පවසා තිබේ. 2021 වසරේ දී ජනාධිපති කයිස් සයිඩ් ටියුනීසියාවේ බලතල […]

නේපාලයේ නව කන්‍යා දෙව්දුව තෝරාගනී

නේපාලයේ, ජීවමාන කන්‍යා දෙව්දුව හෙවත් ‘කුමාරිය’ ලෙස අවුරුදු දෙකයි මාස අටක් වයසැති ආර්යතරා ශාක්‍යා නම් දැරිය නම් කර තිබේ. මීට පෙර කුමාරිය ලෙස නම් කර සිටි ගැහැණු දරුවා වැඩිවියට පැමිණීමත් සමඟ නව කුමාරියක් පත්කිරීම සිදු කෙරිණි. දැරියගේ පවුලේ සාමාජිකයින් කත්මන්ඩුහි නිවසේ සිට ඇය නව වාසස්ථානය වන ආගමික සිද්ධස්ථානය වෙත රැගෙන ආවේ පෙරහැරකිනි. කන්‍යා දෙව්දුව ලෙස […]

TikTok දරුවන්ට අසභ්‍ය දර්ශන පෙන්නනවද ?

මානව හිමිකම් ක්‍රියාකාරීන් කණ්ඩායමක් විසින් නිකුත් කරන ලද නව වාර්තාවකට අනුව, TikTokහි ඇල්ගොරිතමය ළමා ගිණුම්වලට අසභ්‍ය දර්ශන සහ අධික ලෙස ලිංගික අන්තර්ගතයන් නිර්දේශ කරන බව අනාවරණය වී තිබේ. පර්යේෂකයින් ව්‍යාජ ළමා ගිණුම් නිර්මාණය කර ආරක්ෂක සැකසුම් සක්‍රිය කර තිබියදීත්, අසභ්‍ය ලිංගික සෙවුම් යෝජනා (sexually explicit search suggestions) ලැබී තිබේ. යෝජිත සෙවුම් පද මගින් ලිංගිකත්වය පදනම් […]

විදුලි බිල නංවනවාද? නැද්ද?

විදුලි ගාස්තු සියයට 6.8කින් ඉහළ නැංවීමට ලංකා විදුලි බල මණ්ඩලය පසුගිය සැප්තැම්බර් මස කළ යෝජනාව පිළිබඳව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ තීරණය සති දෙකකින් ලබා දෙන බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළා. ඒ අනුව එම තීරණය මේ මස 15 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී ලබා දෙනු ඇති බවයි වාර්තා වන්නේ. විදුලි ගාස්තු සංශෝධනය සඳහාවන ක්‍රියාවලියේ මහජන […]

ට්‍රම්ප්ගේ අවසන් නිවේදනයෙන් හමාස් සාමයට

ජනධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හමාස් සංවිධානයට අවසන් නිවේදනය නිකුත් කිරීමෙන් පසු ගාසා තීරය සඳහා අමෙරිකානු සාම සැලැස්මේ පළමු පියවර පිළිගැනීමට හමාස් සංවිධානය එකඟ වී තිබේ. ඒ අනුව ගාසා තීරයට බෝම්බ හෙලීම නවත්වන ලෙස ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊශ්‍රායලයට නියෝග කර ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ඊට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය කෙටි නිවේදනයක් නිකුත්කරමින් සඳහන්කර […]