ඉෂාරා සෙව්වන්දි කොළඹ අපරාධ කොට්ඨාසයට රැගෙන එයි

නේපාලයේදී අත්අඩංගුවට ගත් ඉෂාරා සෙව්වන්දි ඉදිරි විමර්ශන වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන විත් ඇත. ඉෂාරා සෙව්වන්දි ඇතුළු පිරිස නේපාලයේ සිට රැගෙන ආ ගුවන් යානය ඊයේ (15) රාත්රී 6.55ට පමණ කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපලට පැමිණියේය. ශ්රී ලංකා පොලිසිය සිදුකළ මෙම විශේෂ මෙහෙයුමෙන් ඉෂාරා සෙව්න්දි ඇතුළු සැකකරුවන් හය දෙනකු මෙරටට රැගෙන විත් තිබුණි. ඒ අනුව ඉෂාරා […]
නීතිඥ වන්නිනායක බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට

අධිකරණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව ඇප මත මුදාහැර සිටින නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අද (16) උදෑසන බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාශයට පැමිණ තිබේ. ඒ ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයේ සිදු වූ සිදුවීම සම්බන්ධයෙන් ප්රකාශයක් ලබා දීම සඳහායි. ගල්කිස්ස අධිකරණ සංකීර්ණයේදී පසුගියදා ඇති වූ සිද්ධියට සම්බන්ධව සිටි නීතිඥ ගුණරත්න වන්නිනායක ඊයේ ගල්කිස්ස මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඇප මත […]
අගමැති හරිනි ඉන්දියාවට

අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය ධූරයට පත්වීමෙන් පසු සිය පළමු ඉන්දීය නිල සංචාරය ආරම්භ කරමින් අද අලුයම (16) ඉන්දියාවේ නවදිල්ලි නුවරට පිටත්ව ගියා ය. ඉන්දියාවේ නවදිල්ලි නුවරට ළඟා වූ අග්රාමාත්යවරිය, ඉන්දියාවේ ශ්රී ලංකා මහ කොමසාරිස් මහීෂිනි කොලොන්නේ මහත්මිය, ඉන්දීය ජ්යෙෂ්ඨ නිලධාරීන් සහ නවදිල්ලියේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් පිළිගනු ලැබීය. මෙම සංචාරය අතරතුර, දෙරට අතර සහයෝගීතාවය […]
ටිකට් නැතුව ගියොත් අද ඉදන් දඩ

බස්නාහිර පළාත තුළ ධාවනය කෙරෙන බස්රථවල ප්රවේශ පත්ර නිකුත් නොකරන කොන්දොස්තරවරු හා ප්රවේශ පත්ර ලබා නොගන්නා මගීන් සම්බන්ධයෙන් ඊයේ සිට නීතී දැඩිව ක්රියාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්රවාහන අධිකාරිය ප්රකාශ කළා. මෙම නීතිය කඩකරන කොන්දොස්තරවරුන් දින 3ක වැඩ තහනමකට හා දඩයකට ලක්වන අතර ටිකට්පත් සන්තකයේ තබා නොගන්නා මගීන්ට ද දඩ මුදලක් ගෙවීමට සිදුවනු […]
ෆොනී සමඟ මාලිමා ආණ්ඩුවේ සම්බන්ධය ගැන ලාල් කියයි

ෆිල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට කිසිදු රජයේ තනතුරක් ලබා දීම සම්බන්ධයෙන් මෙතෙක් ආණ්ඩුව සාකච්ඡා කර නොමැති බව අමාත්ය කේ.ඩී. ලාල් කාන්ත සඳහන් කරයි. මහනුවරදී පැවැති වැඩසටහනකට එක්වූ අවස්ථාවේදී මාධ්ය වෙත අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව ප්රකාශ කළේය. “සරත් ෆොන්සේකා මහතා සමඟ යම් යම් කරුණු පිළිබඳව කොතෙක් සාකච්ඡා කොට ඇතත් ඔහුට තනතුරක් ලබා දීම සම්බන්ධයෙන් මේ […]