පළාත් සභා ඡන්දය ගැන මැතිවරණ කොමිසමේ සභාපති කට අරී

ඉදිරි පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට මැතිවරණ කොමිෂන් සභාවට කිසිදු බලයක් නැති බව එහි සභාපති ආනන්ද රත්නායක මහතා පවසයි. ඒ අනුව පාර්ලිමේන්තුව විසින් පළාත් සභා පනත සංශෝධනය කරන තෙක් පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ඔහු සඳහන් කරයි. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට නම් පාර්ලිමේන්තුව විසින් පනත සංශෝධනය කළ යුතු බවත් එහි […]

පවතින වැසි තත්ත්වය අනිද්දායින් පසු තවත් වැඩිවෙයි

ලබන 21 වන දිනෙන් පසු පවතින වැසි තත්ත්වයේ වැඩි වීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා සඳහන් කළේ මේ වන විට ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පිහිටා ඇති වායුගෝලයේ කැළඹිලි ස්වභාවය අඩු පීඩන තත්ත්වයක් දක්වා වර්ධනය වීම මෙම තත්ත්වයට හේතුව බවය. එහි සෘජු බලපෑමක් ශ්‍රී ලංකාවට නොමැති වුව ද […]

යෙවාන් ඩේවිඩ්ට ඉතිහාසගත ජයක්

මෝටර් රථ ධාවක යෙවාන් ඩේවිඩ් (Yvan David) යුරෝෆෝමියුලා ඕපන් (Euroformula Open) ‘රූකි’ (Rookie) ශූරතාව දිනූ පළමු ශ්‍රී ලාංකිකයා බවට පත්වීමට සමත්ව තිබෙනවා. මෙම සුවිශේෂී ජයග්‍රහණය ඔහු විසින් වාර්තා කළේ මොන්සා හිදී පැවති තරගාවලියේ දෙවන තරගය, දෙවන ස්ථානයෙන් අවසන් කිරීමත් සමඟයි. කෙසේ වෙතත්, සමස්ත ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ පෝලන්ත ධාවක ඩයිමෙක් කිචාර්ස්ක් (Dymek Kicharczck) විසින්.

ශිෂ්‍යත්ව විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කෙරේ

2025 අගෝස්තු මස 10 වන දින පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙහි නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. එම ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකියි. එමෙන්ම ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් ගැටලුවක් වේ නම් ඒ සඳහා ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග සංවිධාන […]

කීරි සම්බා වෙනුවට පොන්නි සම්බා ගේන්න ගැසට් එකක්

දේශීය කීරි සම්බා සහල්වලට ආදේශකයක් ලෙස සලකනු ලබන (GR 11) පොන්නි සම්බා සහල් ආනයනය කිරීම සඳහා අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාවරයා වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් යුතුව පසුගිය 15 වැනිදා සිට බලපැවැත්වෙන පරිදී මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත. ඒ අනුව, කීරි සම්බාට සමාන ප්‍රභේදයක් වන (GR […]

තුන්කොන් සටනින් ඉවත් වූ ඇෆ්ගනිස්තානය වෙනුවට සිම්බාබ්වේ

පැවැත්වීමට නියමිතව තිබූ තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලියෙන් ඉවත් වූ ඇෆ්ගනිස්තාන කණ්ඩායම වෙනුවට සිම්බාබ්වේ කණ්ඩායම ක්‍රීඩා කරන බව පාකිස්තාන ක්‍රිකට් ආයතනය පවසයි. තරගාවලිය නොවැම්බර් මස 17 වැනිදා සිට 29 වැනිදා දක්වා පාකිස්තානයේ රාවල්පින්ඩි සහ ලාහෝර්හිදී පැවැත්වීමට නියමිතව තිබේ. ලබන වසරේ ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ICC විස්සයි20 ලෝක ක්‍රිකට් කුසලානයට පෙර සූදානමක් ලෙස කණ්ඩායම් තුනටම සූදානමක් […]

ගාල්ලේ පැය 30ක ජල කප්පාදුවක්

ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට හෙට (20) දිනයේ පැය 30ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සදහන් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පැවසුවේ හෙට පෙරවරු 8.00 සිට පසුදින එනම් අනිද්දා (21) ප.ව.2.00 දක්වා වූ කාලය තුළ මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට නියමිත බවය. ගාල්ල, හපුගල ජල පිරිපහදුව වෙත ජලය සපයන ප්‍රධාන නළ […]

ඉෂාරා සෙව්වන්දි මාස 03ක් රිමාන්ඩ්

නේපාලයේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන එන ලද ඉෂාරා සෙව්වන්දි දින 90 ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ අවසරය හිමිව තිබේ. පොලීසිය විසින් සිදුකරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මෙම දීර්ඝ රැඳවුම් නියෝගය ලබා දී ඇත. මේ අතර, ඉෂාරා සෙව්වන්දි විසින් භාවිත කරන ලද ජංගම දුරකතනය ගම්පහ ප්‍රදේශයේ වළදමා තිබියදී කොළඹ අපරාධ කොට්ඨාසය […]

අගමැති හරිනි දිවයිනට

ඉන්දියාවේ රාජතාන්ත්‍රික නිල සංචාරයක නිරත වී සිටි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සිය සංචාරය නිමා කරමින් දිවයිනට පැමිණ තිබේ. අග්‍රාමාත්‍යවරිය ඊයේ (18) රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බවයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ග සදහන් කලේ. නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පසුගිය 16වැනිදා ඉන්දියාව බලා පිටත්ව ගිය අතර එම සංචාරය අතරතුරදී අග්‍රාමාත්‍යවරිය, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා […]

කොළඹ වරාය සමූහ මිනී­වළේ කැණීම් අව­සන්

පුද්ග­ල­යන් 106 දෙන­කුගේ අස්ථි කොටස් සොයා­ගත් කොළඹ වරාය සමූහ මිනී­වළේ කැණීම් කට­යුතු අව­සන් කර ඇති බව අධි­ක­ර­ණ­යට දැනුම් දී තිබේ. කොළඹ වරාය දක්වා දිවෙන අලු­තින් ඉදි කරන අධි­වේගි මාර්ගයේ ඉදි­කි­රීම් කට­යුතු සඳහා පොළොව හාරන අව­ස්ථා­ව­කදී මේ ස්ථානය හමු වී තිබිණි. ඒ 2024 ජූලි 13 වැනිදා වරාය අසල පිහිටි පැරණි ලේකම් කාර්යාල පරි­ශ්‍ර­යෙනි. මේ සම්බ­න්ධ­යෙන් අධි­ක­ර­ණ­යට […]