විසඳුම් කියන්න GMOA පැය 48ක් කල්දෙයි

වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය  පද්ධතියේ ගැටලුවලට ඉදිරිපත් කළ විසඳුම් ප්‍රකාශයට පත්කිරීමට වගකිව යුත්තන්ට පැය 48ක කාලයක් ලබාදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් එම සංගමයේ ලේකම්, වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා සඳහන් කර ඇත්තේ එසේ පැය 48ක් තුළ විසඳුම් ලබාදීමට නොහැකි වුවහොත් 26 වන දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභා රැස්වීමේ […]

පුද්ගලයින් 10කට මරණ දඬුවම

ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරුවන් වූ පුද්ගලයින් දස දෙනෙකුට මරණ දඬුවම නියම කර තිබේ. ඇඹිලිපිටිය, මුල්ලෙයාය ප්‍රදේශයේ දී පුද්ගලයෙකු අමානුෂික ලෙස ඝාතනය කිරීමේ චෝදනාවකට වැරදිකරුවන් වූ කාන්තාවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් 10 දෙනෙකුට ඇඹිලිපිටිය මහාධිකරණය විසින් මරණදඬුවම නියම කර තිබේ. 2011 වර්ෂයේ සිදුවූ එම ඝාතනයකට අදාළ නඩුවේ තීන්දුව අද (24) දින ප්‍රකාශයට පත් කරමින් ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරුවරයා මෙම නියෝගය […]

මාලිමාව ආණ්ඩුවෙත් ජාවාරම්කරුවන් ඉන්න පුළුවන්..

වත්මන් මාලිමා රජය තුළද ජාවාරම්කරුවන් සිටිය හැකි වුවත්, පෙර ආණ්ඩු මෙන් ඔවුන් බේරා ගැනීමට කිසිවෙකු ඉදිරිපත් නොවන බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත පවසයි. “වාරිමහිම” වැඩසටහනක ආරම්භක උත්සව අවස්ථාව අමතමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය. ඇමති ලාල් කාන්ත පෙන්වා දුන්නේ, වත්මන් රාජ්‍ය බලය ලබාගෙන ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ පමණක් නොව, පුළුල් ජාතික ජන බලවේගයක් වන […]

ගයත්‍රි ඩයස් CIDයට

ජනප්‍රිය රූපලාවන්‍ය ශිල්පිණියක් සහ රංගන ශිල්පිණියක් වන ගයත්‍රි ඩයස් මහත්මිය අද (24) ප්‍රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ තිබුණි. ඇය අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැය කිහිපයක් ප්‍රකාශයක් ලබා දීමෙන් පසු පස්වරු 2.15 ට පමණ පිටව ගියාය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කැඳවීමට හේතුව මාධ්‍යයට හෙළි කිරීම ඩයස් ප්‍රතික්ෂේප කළාය. මෑතකදී අත්අඩංගුවට ගත් කෝරලේගමගේ මන්දිනු […]

බලන්ගොඩ කස්සප හිමිට ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයෙන් නොතීසි

ත්‍රිකුණාමලය – කොටුව මාර්ගයේ පිහිටි ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට අයත් ඉඩමක සිදුවූ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසියට ප්‍රකාශයක් ලබා දීම උන්වහන්සේ ප්‍රතික්ෂේප කළ බවට වාර්තා වීමෙන් පසු, දෙසැම්බර් 10 වන දිනට පෙර අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් එම්.එන්.එම්. සම්සුදීන් මහතා විසින් නොතීසි නිකුත් කර තිබේ. අධිකරණයට බී-වාර්තාවක් ඉදිරිපත් කරමින්, ත්‍රිකුණාමලය වරාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් […]

ස්මිත්‍රි මන්දනාගේ විවාහය අතරමග නතර වෙයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ජනප්‍රියතම සුපිරි තරුවක් වන ස්මිත්‍රි මන්දනා ඇගේ විවාහ උත්සවය කල් දැමීමට තීරණය කර ඇත. ඇයගේ විවාහය ඊයේ (23) දිනයේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබුණි. නමුත් උත්සවය අතරතුර ඇගේ පියාට හදිසියේම ඇති වූ හෘදයාබාධ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය විසින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ. ස්මිත්‍රි පවසා ඇත්තේ ඇගේ පියා නොමැතිව […]

කොටි කොඩියට කැනඩා නගර සභාවකින් දිනයක්

කැනඩාවේ ඔන්ටාරියෝහි බ්‍රැම්ප්ටන් නගරයේ දී දෙමළ ඊළාම් ජාතික කොඩිය එසවීමේ දිනය ලෙස නොවැම්බර් 21 වැනි දා නම් කර තිබෙනවා. එහි නගරාධිපති පැට්‍රික් බ්‍රවුන් විසින් මේ අවස්ථාව එහි සිටින කොටි හිතවාදීන් සමඟ සමරා තිබුණා. බ්‍රැම්ප්ටන්හි කෙන් විලන්ස් චතුරශ්‍රයේ දී මෙම දිනය ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඊලාම් දෙමළ ජාතියේ සාමූහික අනන්‍යතාවයට සහ ජන සංහාරයට ඔවුන්ගේ අඛණ්ඩ ප්‍රතිරෝධයට ගෞරව […]

සුප්‍රකට ඉන්දීය නළු ධර්මේන්ද්‍ර දියොල් අභාවප්‍රාප්ත වෙයි

ඉන්දීය ප්‍රවීණ නළු ධර්මේන්ද්‍ර සිං අද (24) දිවියෙන් සමුගෙන තිබේ. මිය යන විට ඔහු අවුරුදු 89 වැනි වියේ පසු විය. මුම්බායි පිහිටි ඔහුගේ නිවසේදී ඔහු මියගොස් ඇති බව ඉන්දීය පුවත් පවසයි. හුස්ම ගැනීමේ අපහසුතාවයක් හේතුවෙන් පසුගිය දින කිහිපයේ ද  ඔහු රෝහල් ගත කර තිබුණි.  එළැඹෙන දෙසැම්බර් 8 වන දිනට ඔහුට අවුරුදු 90 ක් සපිරෙන බව සඳහන් […]

පාසල් වෑන් රථ සඳහා ලබන වසරේ සිට CCTV

පාසල් වෑන් රථ සඳහා සීසීටීවී පද්ධති අනිවාර්ය කිරීමට කටයුතු කරන බව ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පවසයි. අද පාර්ලිමේන්තුව අමතමින් ඔහු සඳහන් කර සිටියේ ප්‍රවාහනය තුළ කාන්තාවන්ට හා දරුවන්ට සිදුවන හිරිහැර වැඩි වී ඇති බවත් ඉදිරියේ දී එය අවම කර ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට තම රජය කටයුතු කරන බවත් ය. එමෙන්ම […]

පුරාවිද්‍යා පුවරු ගැලවූ අය හදුනගත්තා..

මඩකළපුවේ පුරාවිද්‍යා ස්ථානවල නාම පුවරු ගැලවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර පූර්ණ විමර්ශනයක් ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා. අමාත්‍යවරයා මෙසේ පැවසුවේ අද පාර්ලිමේන්තු කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි. ආනන්ද විජේපාල මහතා එහිදී මෙසේද අදහස් දක්වා සිටියා. මඩකලපුව වාලචේන සහ ඒ අවට පුරාවිද්‍යා ස්ථානවලට මග පෙන්වන පුවරු හයක් සහ […]