පා.ම. අශෝක රන්වල රිය අනතුරකට ලක්වෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු කථානායක අශෝක රන්වල මහතා ගමන්ගත් ජීප් රථය, මෝටර් රථයක මුහුණට මුහුණ ගැටී සපුගස්කන්ද ප්‍රදේශයේ දී අද (11) පස්වරුවේ අනතුරක් සිදුව තිබේ. ප.ව. 7.45ට පමණ සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පැවසීය. අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ කාන්තාවක් හා කුඩා දරුවෙකු සිට ඇති අතර, ඔවුන් දෙදෙනා තුවාල ලබා තිබේ. […]
”දිට්වා සුළිකුණාටුව සමයේ මෙරට නායයෑම් 1241ක්”
දිට්වා සුළිකුණාටුව රට තුළ පැවති දින කිහිපය තුළ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප අනුව මධ්‍ය හා විශාල පරිමාණයේ නායයෑම් 1241ක් සිදුව ඇතැයි හඳුනාගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා අද ප්‍රකාශ කළා. කැබිනට් තීරණ දැනුම්දීමේ රැස්වීමට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ආපදා තත්ත්වයන් හේතුවෙන් බලපෑම් […]
අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු පිරිසකට යළි වරෙන්තු
මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ගොනුකර ඇති පැමිණිල්ලක සැකකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා යළි විවෘත වරෙන්තු නිකුත් කරන්නැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. අදාළ පැමිණිල්ල අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම […]
“සැකයක් තියා ගන්න එපා! පොරොන්දු වුණු සහන අනිවාර්යයෙන් දෙනවා”
පෙර පැවති ආණ්ඩුවලට වඩා සහනාධාර ගසා කෑම මේ මොහොතේ ඉතා ම අවම බව ත් එවැනි ගසා කෑම් සිදුවන්නේ නම් ඒ පිළිබඳව සොයා බලන බව ත් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පැවසීය. ලේකම්වරයා පෙන්වා දුන්නේ, ස්ථිර වශයෙන්ම රජය පොරොන්දු වූ සහන නිසැකවම ජනතාවට ලබාදෙන බව ය.වත්මන් ආණ්ඩුව දූෂණයෙන් හා නාස්තියෙන් තොර වීම හේතුවෙන් ජාත්‍යන්තරය […]
රට යළි ගොඩනැගීමේ ජනපතිගේ යෝජනාවට කැබිනට් අනුමැතිය
හානියට පත් යටිතල පහසුකම් කඩිනමින් ගොඩ නැගීම සඳහා එවැනි යටිතල පහසුකම් විෂය පථයන්ට අදාළව විදේශ අරමුදල් යටතේ දැනට ක්‍රියාත්මක වන ව්‍යාපෘතිවල හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඒ අනුව, ලෝක බැංකු සමූහය විසින් අරමුදල් සපයනු ලබන ආයෝජන ව්‍යාපෘතිවල ඇතුළත් හදිසි ප්‍රතිචාර සංරචකයන් සක්‍රීය කිරීමටත්, යෝජිත හදිසි ප්‍රතිචාර සංරචක ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම […]
“ආපදා වන්දි ගෙවීම ගමේ මාලිමා ප්‍රබලයින් එක්ක බෑ”
ජාතික ජන බලවේගයේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලඥයන්ගේ හා ග්‍රාමීය ක්‍රියාකාරීන්ගේ බරපතළ බලපෑම් හමුවේ ආපදා වන්දි ගෙවීම් මෙන් ම අදාළ රාජකාරි නිසියාකාරව හා සාධාරණව සිදු කිරීමට නොහැකි ගැටලුකාරී තත්ත්වයක් උද්ගතව පවතින බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ කැඳවුම්කරු සුමිත් කොඩිකාර පවසයි. ඊයේ (දෙසැ. 10) මහනුවරදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේ, කිසිදු හෝ ආපදාවකට ලක් නොවූ ජාතික […]
ආපදාවෙන් විනාශ වූ වාහන ගැන RMV තොරතුරැ සොයයි
ආපදාවෙන් විනාශ වූ රථ වාහන පිළිබදව ආපදා සිදුවූ ප්‍රදේශවලට ගොස් තොරතුරු රැස්කිරීමේ වැඩපිළිවෙලක් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. මෝටර් රථ කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙල ක්‍රියත්මක කෙරේ. එළැඹෙන දෙසැම්බර් 15 වන දායින් පසුව දිස්ත්‍රික් මට්ටමින් විශේෂ ජංගම සේවා මගින් ආපදාවෙන් හානියට පත් රථ වාහන සම්බන්ධව තොරතුරු […]
2026 T20 ලෝක කුසලානයේ ප්‍රවේශපත් මිලදී ගැනීම අද සිට
ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙන ‘2026 විස්සයි20’ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළ ප්‍රවේශපත් අලෙවිය අද (11) පස්වරුවේ සිට ආරම්භ වේ. ඒ අනුව ශ්‍රී ලංකාව හා ඉන්දියාව පදනම් කරගත් ක්‍රීඩාලෝලීන්ට අද ප.ව. 6.45 සිට ප්‍රවේශපත් මිලදී ගැනීමට අවස්ථාව උදාවේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනයක් නිකුක්තරමින් දන්වා සිටියේ, ශ්‍රී ලංකා ක්‍රීඩාලෝලීන්ට රුපියල් 1000 ආරම්භක […]
‘දිට්වා’ ලංකාවටම රිද්දූ හැටි
පසුගිය නොවැම්බර් මස 16 වන දින සිට අද (11) දක්වා වූ කාලය තුළ මෙරටට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 85,000කට අධික පිරිසක් තවමත් තාවකාලික සුරක්ෂිත මධ්‍යස්ථානවල ජීවත් වන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි. අද (11) උදෑසන 6ට නිකුත් කර ඇති නවතම සමස්ත ආපදා විස්තරය අනුව දිස්ත්‍රික්ක 25ක පවුල් 524,678කට අයත් පුද්ගලයින් 1,814,421 දෙනෙකු […]
බිත්තර මිල වැඩි වෙයි ?
උත්සව සමය තුළ බිත්තර මිල ඉහළ යන බවට ඇතැමුන් සිදුකරන ප්‍රකාශ අසත්‍යයක් බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි. එහි සභාපති සරත් රත්නායක මහතා පැවසුවේ පිටරටින් බිත්තර ආනයනය කිරීමේ අරමුණින් ඇතැමුන් විසින් මෙම අසත්‍ය ප්‍රකාශ සිදුකර ඇති බවය. රුපියල් 45කට අඩු මිලකට බිත්තර ලබාදීමට හැකියාව පවතින බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක […]