කොළඹ වරායට බොරතෙල් ගොඩබෑමේදී කාන්දුවක්

කොළඹ වරාය ආසන්නයේ පිහිටා ඇති බොරතෙල් ගොඩබෑමේ බෝයාවක සිදුවු පිපිරීමකින් ඉන්ධන කාන්දුවක් සිදුව තිබේ. සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සඳහන් කළේ අද (14) අලුයම සිදුවු මෙම පිපිරීමෙන් බොරතෙල් මුහුදු ජලයට මිශ්‍ර වී ඇති බවය. කොළඹ වරායේ සිට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට බොරතෙල් ගොඩබෑම සිදුකරන බෝයාවක ආදාළ පිපිරීම සිදුව ඇති අතර එය මේ වන විට ප්‍රතිසංස්කරණ […]

‘දිට්වා’ විනාශ කළ පොල් ගසකට රු.10,000ක වන්දි

‘දිට්වා’ සුළි කුණාටුවෙන් විනාශ වූ පොල් ගස් වෙනුවෙන් ගොවීන්ට පොල් ගසකට රුපියල් 10,000 ක වන්දියක් සහ පොල් පැළ ලබා දීමට රජයේ අවධානය යොමුව තිබෙනවා. පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති ආචාර්ය සුනිමල් ජයකොඩි පැවසුවේ මෙම ආපදාව හේතුවෙන් පොල් කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවත්, වන්දි ලබා දීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා අදාළ තොරතුරු ඉදිරිපත් කරන […]

“රංවල බීමතින් සිටි බවට සාක්ෂි නෑ”

හිටපු කතානායක සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල සම්බන්ධ රිය අනතුර සිදුවන අවස්ථාවේදී ඔහු බීමතින් සිටි බවට කිසිදු සාක්ෂියක් නොමැති බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන අවධාරණය කරයි. රංවල මහතාගේ රිය අනතුර සම්බන්ධයෙන් කළ විමසීමකදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, හිටපු කතානායකවරයෙකු හෝ ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු වුවද රිය අනතුර සිදුවූ අවස්ථාවේදී රංවල මහතා අත්අඩංගුවට […]

‘දිට්වා’ පුද්ගලයින් ලක්ෂ 22ක් පාරට ඇද දමයි

‘දිට්වා’ සුළි කුණාටුව නිසා බලපෑමට ලක් වූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 22ක් වන අතර එහිදී දැඩි ලෙස බලපෑමට ලක් වූ පුද්ගලයින් සංඛ්‍යාව ලක්ෂ 17ක් බව නවතම සංඛ්‍යා ලේඛන මඟින් පෙන්වා දී ඇතැයි ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරනවා. එම සංඛ්‍යා ලේඛන මඟින් පෙන්වා දී ඇත්තේ මෙම සුළි කුණාටුවේ බලපෑම නිසා ආපදාවට ලක් වූ පවුල් සංඛ්‍යාව හාර […]

ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය යළි ප්‍රමෝද්‍ය වික්‍රමසිංහට

ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති ලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ පත් කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසයි. සෙසු සාමාජිකයින් ලෙස හේමන්ත වික්‍රමරත්න, විනෝදන් ජෝන්, ඉන්දික ද සේරම් සහ තරංග පරණවිතාන යන අයව පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි. මෙලෙස ප්‍රමෝද්‍ය වික්‍රමසිංහව නැවත ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා ලෙස පත්කිරීමට යෝජනා වී ඇත්තේ උපුල් තරංග සභාපති […]