‘වෙසක් පෝය වැටෙන දිනය වෙනස් කරන්න’

එළැඹෙන 2026 වසරේ වෙසක් පුන් පොහොය යෙදී ඇති දිනය සංශෝධනය කරන ලෙස දන්වමින් ත්රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කර තිබේ. එම ලිපියේ සඳහන්ව ඇත්තේ 2026 වසරේ මැයි මස 01 වැනි දින හා 30 වැනි යන දෙදින තුළම පසළොස්වක පොහොය දෙකක් යෙදෙන අතර දැනට රාජ්ය පරිපාලන අමාත්යාංශය මගින් ප්රකාශිත […]
“විගණකාධිපති පත්කරනවා කියන්නේ පැයක වැඩක්..”

තමා ජනධිපති ධූරය දැරූ සමයේද තමා විසින් විගණකාධිපතිවරයෙක් පත් කළ බවත්, ඒ සඳහා උපරිම ගත වූයේ පැයක කාලයක් පමණක් බවත්, හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පවසනවා. මාස ගණනාවක් පුරාවට විගණකාධිපතිවරයෙක් පත් නොකිරීම සම්බන්ධයෙන් මාධ්යවේදීන් ඇසූ ප්රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කළා. “මමත් විගණකාධිපතිලා පත් කරලා තියෙනවා. ඒ පත් කරපු හැටි බැලුවා නම් ලේසි. […]
ගුවන්තොටුපොළ සේවකයින් උද්ඝෝෂණයක

සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්රම මහතා විසින් ප්රකාශයට පත් කළ 2025 වසරේ ප්රසාද දීමනා ලෙස ලබා දීමට නියමිතව තිබූ සේවක වැටුපෙන් මූලික වැටුප් 05ක ප්රමාණය ලබා දෙන ලෙස බල කරමින් ගුවන් තොටුපොළ සේවක වෘත්තීය සමිති අද (29) උද්ඝෝෂණයක නිරත වුණා. මෙම උද්ඝෝෂණය සඳහා ගුවන් තොටුපොළ ශ්රී […]
පෙම්වතාට එන්න කියා තරුණියක් ගිංඔයට පැනලා

වෙන්නප්පුව පොලිස් වසමේ නයිනමඩම පාලම මත සිට තරුණියක් ගිංඔයට පැන දියේ ගිලී අතුරුදන්ව ඇති බව වෙන්නප්පුව පොලිසිය පවසනවා. මෙසේ අතුරුදන්ව ඇත්තේ අවුරුදු 17ක් වූ පෝරුතොට ප්රදේශයේ පදිංචි තරුණියක්. ඇය ප්රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇති අතර පෙම්වතාට එම ස්ථානයට පැමිණීමට දුරකතනයෙන් දැනුම් දී තිබෙනවා. පසුව ඔහු තවත් මිතුරෙකු සමග නයිනමඩම පාලම අසලට පැමිණෙන විට එම […]
අයවැය ගැන කොළඹ නගරාධිපතිනියගෙන් සටහනක්

කොළඹ මහ නගර සභාවේ අයවැය දෙවන වර කියවීම සම්බන්ධයෙන් නගරාධිපති ව්රායි කැලී බල්තසාර් සිය මුහුණුපොතේ සටහනක් පළ කර තිබෙනවා. අයවැය සම්බන්ධයෙන් නොදන්නා හා විනිවිදභාවය පිළිබඳ දැනුවත් කිරිම සිය වඟකිම බවත් අයවැය ඉලක්කම් හරඹයක් නොව එය කාර්යසාදන ප්රගතිය හා ලබන වසරේ සැළසුම් ඉදිරිපත් කරන ලේඛනයක් බවත් ඇය විසින් සටහන් කර තිබෙනවා. එළඹෙන 31වනදා අයවැය දෙවනවර කියවිමේ […]
මෙම වසරේ රේගු ආදායම ඉතිහාසගත ලෙස ඉහළට

වසරේ ගතවූ කාලය තුළ රුපියල් බිලියන 2,497ක වාර්තාගත ආදායමක් උපයා ඇති බව ශ්රී ලංකා රේගුව පවසයි. 2025 වසර සඳහා මුදල් අමාත්යංශය මගින් රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2115ක් වන බවත් නොවැම්බර් මාසය වනවිට එම ආදායම ඉක්වමවූ ආදායම් රැස් කිරීමට හැකි වූ බවත් රේගු මාධ්ය ප්රකාශක රේගු අධ්යක්ෂ චන්දන පුංචිහේවා මහතා සඳහන් කළේය. […]
හලාවත සහ කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද සිට යළි ඇරඹෙයි

පුත්තලම දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව සහ හලාවත අතර දුම්රිය ධාවන කටයුතු අද (29) සිට යළි ආරම්භ වේ. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ ආපදාවට ලක් වූ දුම්රිය මාර්ග කොටසෙහි අලුත්වැඩියා කටයුතු අවසන් කර ඇති බැවින් මෙම ධාවන කටයුතු නැවත ආරම්භ කරන බවය. පසුගියදා පැවැති ආපදා තත්ත්වය හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ කුඩාවැව සහ මාදම්පේ දුම්රිය ස්ථාන අතර පිහිටි කඩුපිටිඔය […]
මහජන හදිසි අවස්ථා තත්ත්වය තවදුරටත් දීර්ඝ කෙරේ

ශ්රී ලංකාව පුරා දැනට ක්රියාත්මක වන මහජන හදිසි අවස්ථා තත්ත්වය (State of Public Emergency) තවදුරටත් දීර්ඝ කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මහජන ආරක්ෂක ආඥා පනත යටතේ ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල ප්රකාරව මෙම තීරණය ගෙන ඇති අතර, ජනාධිපති ලේකම්වරයා විසින් අදාළ අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.එම ගැසට් නිවේදනය පහතින්,
හෙළයේ කෝකිලාවිය ලතා වල්පොලගේ අවසන් කටයුතු පිළිබඳ රජයෙන් විශේෂ නිවේදනයක්

අභාවප්රාප්ත ශ්රී ලතා වල්පොල මහත්මියගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් රජය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් කර ඇති පරිදි, ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු රාජ්ය අනුග්රහය සහිතව සිදු කිරීමට රජය තීරණය කර ඇත. ශ්රී ජයවර්ධනපුර රෝහලේ ප්රතිකාර ලබමින් සිටි කලාශූරී මහත්මිය පෙරේදා (27) රාත්රියේ අභාවප්රාප්ත විය. ඇයගේ දේහය ඊයේ (28) පස්වරුවේ මහජන ගෞර ව සඳහා […]