බෝම්බ ගහලා ගෝඨාව බලයට ගේන්න වැඩකළේ jvp එකද ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ පසුගිය වකවානුවේ දැඩි ලෙස සමාජයේ කතාබහට ලක් වූ හඩපට සිදුවීම් පිළිබඳ ඊයේ(11) නැවතත් පාර්ලිමේන්තුවේදී සාකච්ඡාවට ලක් වුණා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පාස්කු ප්‍රහාරය සම්බන්ඳයෙන් සිදු කළ අදහස් දැක්වීමක දී. එහිදී ඔහු සඳහන් කළේ රන්ජන් රාමනායක මහතාගේ හඬපටයක ශානි අබේසේකර මහතා පැහැදිලිවම පවසන්නේ ජාතික ජනබලවේගයේ ජාතික […]
පල්ලේගම හිමිගේ DNA ගනී…

බාලවයස්කාර දැරියක් බරපතළ ලෙස අපයෝජනය කළ බව කියන සිද්ධියට අදාළව චෝදනා ලබා සිටින, හිටපු අටමස්ථානාධිපති සැකකාර පල්ලේගම හේමරතන හිමියන්ට DNA පරීක්ෂණයක් සඳහා රුධිර සාම්පල ලබාදෙන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සියපත් සසිඳු වික්‍රමරත්න මහතා අද (ජූනි 12) නියෝග කළේය. ඒ අනුව එළඹෙන ජූනි මස 16 වන දින රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට ගොස් රජයේ රස පරීක්ෂකවරයා වෙත […]
අල්ලස් DGට එරෙහිව අල්ලසට පැමිණිල්ලක්

වත්මන් රජයට සම්බන්ධ ප්‍රබලයින්ට එරෙහිව ලැබී ඇති දූෂණ පැමිණිලි සම්බන්ධයෙන් ම්ලෑලි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවට චෝදනා කරමින්, අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ වත්මන් අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායකට එරෙහිව වහාම විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඒකාබද්ධ විපක්ෂය කොමිසමේ සභාපති විනිසුරු ඩබ්.එම්.එන්.පී. ඉද්දවෙලගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. ඒ, ජී. එල්. පීරිස් ඇතුලු ඒකාබද්ධ විපක්ෂයේ නායකයන්ගේ අත්සන් සහිතවයි. […]
විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් කථානායකට ලිපියක්

උපරිමාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුවරුන්ගේ පත්වීම් ප්‍රමාදය පිළිබඳව අවධානය යොමු කරමින් වහාම එකී පුරප්පාඩු පිරවීමට ක්‍රියා කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන ලෙස දන්වමින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් අත්සන් කරන ලද ලිපියක් කථානායකවරයා වෙත භාර දී තිබේ. අද (12) පාර්ලිමේන්තුවේදී මෙම ලිපිය කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත භාර දී ඇත. අදාළ ලිපිය මගින් ව්‍යවස්ථාදායක සභාවේ සභාපතිවරයා ලෙස ජනාධිපතිවරයාට […]