දඹදිව වන්දනාවේ යන්න ඉන්න ලාංකිකයින්ට ෆ්රී වීසා

ශ්රී ලාංකිකයන්ට ඉන්දීය වීසා කඩිනමින් සහ පහසුවෙන් නිකුත් කිරීම සඳහා පවතින ප්රතිපත්තිය අනුව කටයුතු කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම කාර්යාලය සඳහන් කර ඇත්තේ, ශ්රී ලාංකිකයන්ට ඉන්දියාවට සංචාරය කිරීම සඳහා විද්යුත් වීසා පහසුකම ද ලබාගත හැකි බවයි. කෙසේ වෙතත්, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය හරහා වීසා අයදුම් කිරීමට අපේක්ෂා කරන ශ්රී […]
“ඩීසල් 45%කින්, පෙට්රල් 30%කින් මිල ගිහින්.. තීරණයක් ගන්න ජනපති හමුවෙනවා..”

මැදපෙරදිග කලාපයේ පවතින නොසන්සුන්තාව හේතුවෙන් ලෝක තෙල් වෙළෙඳපොළේ මිල ගණන් දැඩි ලෙස උච්ඡාවචනය වෙමින් පවතින පසුබිමක, ඉන් ඇති විය හැකි බලපෑම් අවම කර ගැනීමට ගත යුතු නව පියවර පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ජනාධිපති අනුර කුමාර දිසානායකගෙන් හදිසි හමුවක් ඉල්ලා ඇති බවට තොරතුරු වාර්තා වෙනවා. දිනපතා ඉංග්රීසි පුවත්පතක් වෙත අදහස් […]
විනිසුරු වයස දිගු කිරීමට විනිසුරුවන්ම විරුද්ද වේ..

විනිසුරුවරුන්ගේ විශ්රාම වයස දීර්ඝ කිරීම සඳහා යෝජනා කර ඇති ආණ්ඩුක්රම ව්යවස්ථා සංශෝධනයට දැඩි ලෙස විරෝධය පළ කරමින් ශ්රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්රාත්වරුන් නියෝජනය කරන ශ්රී ලංකා අධිකරණ සේවා සංගමය විසින් අධිකරණ අමාත්යතුමා වෙත යොමු කරන ලද ලිපියක් මෙහි දැක්වෙයි. “ගරු හර්ෂණ නානායක්කාර මැතිතුමා,අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්ය,අධිකරණ හා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්යාංශය,අංක 19, […]
පොලිස්පතිගේ කණට ගැසූ දෙවිනුවර බස්නායක නිලමේ..

දෙවිනුවර උත්පලවන්න ශ්රී විෂ්ණු මහා දේවාලයේ 769 වැනි ඇසළ පෙරහැර මංගල්යයේ කාවඩි නර්තන අංගය සම්බන්ධයෙන් උද්ගතව ඇති වාතාවරණය පිළිබඳව දේවාලයේ බස්නායක නිළමේ තිළිණ මධුසංක මහතා නිවේදනයක් නිකුත් කර තිබුණා. ඊයේ (26) පස්වරුවේ එම නිවේදනය නිකුත්කර තිබෙනවා. එහි සඳහන් කර ඇත්තේ, 769 වැනි ඇසළ පෙරහැර මංගල්යයේ 6 වැනි පේළි පෙරහරට කාවඩි නර්තන අංගය එක් කිරීම සම්බන්ධයෙන් […]
හිටපු ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්රයාට ඇප

චීන ජාතිකයෙකු සතුව තිබූ රුපියල් කෝටි දෙකක මුදල් පැහැරගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගත් හිටපු රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාරගේ පුත්රයෙකු වන අනුද ජනාදිත් සහ තවත් සැකකරුවන් සිව්දෙනෙකු විදේශ ගමන් තහනමක් ඇතුළු දැඩි ඇප කොන්දේසි මත නිදහස් කිරීමට අධිකරණය අද (27) නියෝග කර තිබෙනවා. ඒ ඔවුන් කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. චීන ජාතිකයෙකු […]
මහ සඟ සමුළුව අද කොළඹදී

ශාසනාරක්ෂක සංඝ සභාව විසින් සංවිධානය කරන මහා සඟ සමුළුව අද (27) කොළඹදී ආරම්භ වීමට නියමිතව තිබේ. ‘සුඛා සංඝස්ස සාමග්ගී’ යන තේමාව යටතේ සම්බුද්ධ ශාසනයට එල්ල වී ඇති අනර්ථකාරී තත්ත්වයට එරෙහිව මෙම සඟ සමුළුව පැවැත්වෙන බව සඳහන්ය. ඒ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ ක ශාසනාරක්ෂක සංඝ සභාවේ සම්බන්ධීකාරක පූජ්ය උලපනේ සුමංගල හිමි, “ශාසනාරක්ෂක සංඝ සභාව මගින් ‘සුඛා […]