Dialog Axiata සහ SLT Mobitel වාණිජ 5G සේවා සඳහා සංඛ්‍යාත හිමිකර ගනී

Dialog Axiata සහ SLT Mobitel වාණිජ 5G සේවා සඳහා සංඛ්‍යාත හිමිකරගෙන තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් අද (18) පවත්වන ලද සංඛ්‍යාත අලෙවි කිරීමේ වෙන්දේසියේදී.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *