PTA අහෝසි කිරීම පිළිබඳ වාර්තාව අධිකරණ ඇමතිට

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා වූ කමිටුවේ වාර්තාව සහ එහි නිර්දේශ අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වෙත භාර දී තිබේ.

ඒ එම කමිටුවේ සභාපති ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා විසිනි.

Share this post :

Facebook
Twitter
LinkedIn
Pinterest

Leave a Reply

Your email address will not be published. Required fields are marked *