“එක කෝල් එකෙන් මට ලක්ෂ 500 ක් හොයාගන්න පුළුවන්..”

තමා සතු ප්‍රබල සමාජ ප්‍රාග්ධනය හරහා ඕනෑම මොහොතක මුදල් සපයා ගැනීමේ හැකියාව පවතින බව කෘෂිකර්ම අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත මහතා පවසනවා. ලාල්කාන්ත අමාත්‍යවරයාගේ නව නිවස සහ එහි පැවැත්වූ දානමය පින්කම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන චෝදනාවලට පිළිතුරු දෙමින් අන්තර්ජාල නාලිකාවක පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා. එමෙන්ම සිය නිවසේ පැවැති දානමය පින්කමක් මුල් […]
හිටපු ජනාධිපති මහින්දට අල්ලස් කොමිසමෙන් විශේෂ නියෝගයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් හා බැරකම් පිළිබඳ ප්‍රකාශයක් දිවුරුම් පෙත්සමක් මාර්ගයෙන් මෙම අප්‍රේල් 10 දාට පෙර ලබා දෙන මෙන් නියම කරමින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මඟින් විශේෂ දැනුම් දීමක් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව මහින්ද රාජපක්ෂ මහතාගේ වත්කම් සහ බැරකම් පිළිබඳව වර්ෂ 2015 දි ආරම්භ කරන ලද විමර්ශනයකට අදාළව […]
විදුලි බිල තවත් 50%කින් වැඩි වෙයි..?

ජනතාව මත දැවැන්ත ආර්ථික බරක් පටවමින් විදුලි බිල තවත් 50%ක පමණ ප්‍රමාණයකින් ඉහළ නැංවීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට රජයේ පාර්ශවයෙන් දැඩි බලපෑම් එල්ල වෙමින් පවතින බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය අනාවරණය කරයි. එහි ලේකම් සංජීව ධම්මික මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මෙම හදිසි මිල වැඩිකිරීම පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බවයි. මිල ඉහළ […]
“පුළුවන් නම් රස්සා නැති කරලා පෙන්නන්න..”

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව විසින් ගෙන ඇති වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද පෙරවරු 8 සිට ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය ප්‍රභාත් සුගතදාස මහතා පවසනවා. එහිදී ළමා රෝහල්, මාතෘ රෝහල්, පිළිකා සහ වකුගඩු ආශ්‍රිත රෝහල්, මානසික රෝග හා විද්‍යායතන රෝහල් මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සඳහා සම්බන්ධ කර නොගන්නා බවත්, අනෙකුත් සියලුම […]
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා ගිය කෘතියෙන් විපක්ෂය කැළඹෙයි

පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා විසින් රචිත පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සොයා යෑම කෘතිය එළිදැක්වීමේ උත්සවයට සහභාගි වූ විපක්ෂයේ නායකයන් කිහිපදෙනෙකු ඔවුනට දුරකථන මාර්ගයෙන් එල්ල වූ දැඩි දෝෂාරෝපණ නිසා එම උත්සවය අතරමඟදී එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව වාර්තා වී ඇත. ඒ අනුව අඳාළ උත්සවය පැවැත්වුණේ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදීයි. පාස්කු ඉරුදින […]
බලශක්ති ඇමතිගේ කුමන්ත්‍රණයක් ගැන DV චානකගෙන් හෙළිදරව්වක්

ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු මෙරටට ගෙන්වීමට අදාළ විමර්ශන වාර්තාව ප්‍රසිද්ධ නොකර සැඟවීමට විෂයභාර අමාත්‍යවරයා උත්සාහ කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක මහතා චෝදනා කරයි. අමාත්‍යවරයා දින පහකට වැඩි කාලයක් නොරොච්චෝලේ බලාගාර පරිශ්‍රයේ රැඳී සිටිමින් යම් කුමන්ත්‍රණකාරී ක්‍රියාවක නිරත වන බවට තොරතුරු ලැබී ඇති බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අනාවරණය කළේය. බලශක්ති ක්ෂේත්‍රයේ සිදුවී ඇතැයි කියන […]
ලාල්ගේ මන්දිරය හදන්න බිරිඳගේ ගිණුමට මුදල් දැමූ බවට උවිදුගෙන් හෙළිදරව්වක් !

කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත ගේ බිරිඳගේ පෞද්ගලික බැංකු ගිණුමට, පක්ෂයේම සාමාජිකයෙකු විසින් වරින් වර මුදල් ආධාර ලබා දී ඇති බවට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය බරපතළ හෙළිදරව්වක් සිදුකර තිබේ. තම නිල සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් ඔහු පවසන්නේ, අමාත්‍යවරයාගේ බිරිඳ වන දිල්රුක්ෂි මීදෙනිය මහත්මියගේ ගිණුමට අදාළ පක්ෂ සාමාජිකයා මුදල් බැර කර ඇති බවත්, ඒ සම්බන්ධ […]
රෝගීන්ට දෙවිවරු වූ දොස්තරලා අදත් වැඩ වර්ජනයේ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) අද (04) පෙරවරු 8:00 සිට යළිත් වරක් වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. වෛද්‍යවරුන් පවසන්නේ බලධාරීන් විසින් සිදු කරනු ලබන අසාධාරණ සහ අත්තනෝමතික ස්ථානමාරු ක්‍රියාවලියට එරෙහිව මෙම පියවර ගන්නා බවයි. මීට පෙරද අවස්ථා කිහිපයකදී මේ පිළිබඳව බලධාරීන් දැනුවත් කළද, මෙතෙක් සාධාරණ විසඳුමක් ලැබී නොමැති බව සංගමය අවධාරණය කරනවා. කෙසේ වෙතත් රජයේ වෛද්‍ය […]