මීගොඩ මාරක අනතුර සම්බන්ධයෙන් අවශ්‍ය කර සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අදාළ අනතුර සිදුකර පලාගිය කැබ් රථයේ හිමිකරු සහ තවත් අයෙක්ය.
ඔවුන් අද (6) උදෑසන මීගොඩ පොලිස් ස්ථානය වෙත නීතිඥයෙකු මාර්ගයෙන් පෙනී සිටි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.



